උදව්වක් ඕනේ

TheMass

Member
Apr 9, 2012
1,446
182
0
I forget it!
හලෝ යාලුවනේ මට පොඩි උදව්වක් කරන්න..මගේ Rep power එක 0 තියන්නේ එක කොහමද වෙඩි කරගන්නේ..ක්රමවල් ටිකක් කියන්නකෝ...:dull::dull::dull::dull::dull::dull:
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පෝස්ට් 100ක් දැම්මොත් රෙප් පවර් එක 1 වෙනවා. ජොයින් වෙලා අවුරුද්දෙන් අවුරුද්දට රෙප් පවර් එක වැඩි වෙනවා. රෙප් පොයින්ට්ස් 1000 උනාමත් රෙප් පවර් එක වැඩි වෙනවා.