මගේ ෆෝන් එකට මම බැක් කවර් එකක් පාවිච්චි කළා, රතු පාට එකක්. 
මාසයක් විතර ඕක දාගෙන ඉඳලා අද ගලවලා බලද්දී කවර් එකේ රතු පාට ෆෝන් එකේ තැනින් තැනට අල්ලලා.
marks හිටලා.. (මලකඩ කාලා වගේ)
මේකට මොකද කරන්න පුළුවන්?
මේ marks යවන්න පුළුවන්ද?
නැත්නම් මට housing මාරු කරන්න වෙයිද?
Pls give me a solution!

මාසයක් විතර ඕක දාගෙන ඉඳලා අද ගලවලා බලද්දී කවර් එකේ රතු පාට ෆෝන් එකේ තැනින් තැනට අල්ලලා.
marks හිටලා.. (මලකඩ කාලා වගේ)මේකට මොකද කරන්න පුළුවන්?
මේ marks යවන්න පුළුවන්ද? නැත්නම් මට housing මාරු කරන්න වෙයිද?
Pls give me a solution!

habai parissamin karanna ona