උදව්වක් ඕනේ!

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මගේ ෆෝන් එකට මම බැක් කවර් එකක් පාවිච්චි කළා, රතු පාට එකක්. :dull:

    මාසයක් විතර ඕක දාගෙන ඉඳලා අද ගලවලා බලද්දී කවර් එකේ රතු පාට ෆෝන් එකේ තැනින් තැනට අල්ලලා. :( marks හිටලා.. (මලකඩ කාලා වගේ)

    මේකට මොකද කරන්න පුළුවන්? :( මේ marks යවන්න පුළුවන්ද?

    නැත්නම් මට housing මාරු කරන්න වෙයිද?

    Pls give me a solution!

    unhappy-smiley-emoticon.gif
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අප්පට සිරි, ඕක දුරදිග යන කේස් එකක්.. ෆෝන් එකම අයින් කරන්න වෙනවා, රතු පාට ගෑවිලා නිසත් ඔයා කෙල්ලෙක් නිසත් සමාජය වැරදියට හිතන්න පුලුවන්....:yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    මමත් Ebay එකෙන් BackCover එක ගෙන්නගෙන ටික දවසක් දාගෙන හිටියා,

    සති දෙක තුනකින් ගලවලා බලද්දි, Phone එකේ Housing එක සැහෙන්න Damage වෙලා :( වක්කඩේ හකුරු හැංහුවා වගේ වැඩක් උනේ.
    මම සාමන්යෙන් Back Cover තියා Bumper වත් දාන එකෙක් නෙමෙයි, ඒත් අවුරුද්දක් වත් යනකල් සුපිරියට තියන් ඉන්නවා,

    මේ පාර වක්කඩේ හකුරු හැංහුවා වගේ වැඩක් උනේ :(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලාම්පු තෙල් ටිකක් හරි පොල්තෙල් ටිකක් හරි දාල යවන්න ටිනර් පැට්‍රල් එහෙම දාන්න එපා
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මමත් Ebay එකෙන් BackCover එක ගෙන්නගෙන ටික දවසක් දාගෙන හිටියා,

    සති දෙක තුනකින් ගලවලා බලද්දි, Phone එකේ Housing එක සැහෙන්න Damage වෙලා :( වක්කඩේ හකුරු හැංහුවා වගේ වැඩක් උනේ.
    මම සාමන්යෙන් Back Cover තියා Bumper වත් දාන එකෙක් නෙමෙයි, ඒත් අවුරුද්දක් වත් යනකල් සුපිරියට තියන් ඉන්නවා,

    මේ පාර වක්කඩේ හකුරු හැංහුවා වගේ වැඩක් උනේ :(

    අය්යෝ කියලා වැඩක් නෑ, මටත් වුණේ ඕකමයි.. :baffled:

    මගේ Back Cover එකත් ebay එකෙන් ගෙන්නගත්ත එකක් තමයි...ඉතින් ඔයා මොකද කලේ ඒකට?
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අප්පට සිරි, ඕක දුරදිග යන කේස් එකක්.. ෆෝන් එකම අයින් කරන්න වෙනවා, රතු පාට ගෑවිලා නිසත් ඔයා කෙල්ලෙක් නිසත් සමාජය වැරදියට හිතන්න පුලුවන්....:yes:

    අනිවාර්යෙන්ම ඔව්... රතු පාට ගැවිලා කියන්නේ කේස්...:yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Plastic thamai aiye..
    කපු රෙදි කෑල්ලක් ලාවට තෙමලා පැල්ලම් තියන තැන පොඩ්ඩක් තදින් අතුල්ලන්න බලන්න .
    ඒත් ගියේ නැත්නම් මොනවා හරි දාන්න වෙනවා
    මොකක්ද ෆෝන් එක කියන්නකෝ ..
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අප්පට සිරි, ඕක දුරදිග යන කේස් එකක්.. ෆෝන් එකම අයින් කරන්න වෙනවා, රතු පාට ගෑවිලා නිසත් ඔයා කෙල්ලෙක් නිසත් සමාජය වැරදියට හිතන්න පුලුවන්....:yes:
    :shocked::shocked:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    කපු රෙදි කෑල්ලක් ලාවට තෙමලා පැල්ලම් තියන තැන පොඩ්ඩක් තදින් අතුල්ලන්න බලන්න .
    ඒත් ගියේ නැත්නම් මොනවා හරි දාන්න වෙනවා
    මොකක්ද ෆෝන් එක කියන්නකෝ ..

    Mama ehema pihadala baluwa eth giye na. :no:
    sony xperia sp

    :yes:
    odie cologne
    coca cola
    මේ දෙකටම යනවා
    හැබැයි පරිස්සමින් කරන්න ඕනි .

    Owata damage wenne nadda?
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    use dettol :cool:
    pulun kallak wathuren pongawala ekata dettol tikak daala ain karanna balanna ;) habai parissamin karanna ona :) dettol maha godak danna yanna epa :shocked: