උදව්වක් ඕනේ!

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :lol:ලැට් එකක් හෝදන්න නෙවේ යකෝ

    අයියෝ පින්ක් පෑන්ට් ටොයිලට් එක හෝදන්නෙ ඩෙටෝල් දාලද :lol:
    තුවාලයක් එහෙම උනාම හෝදන්නෙ හාපික් දාල වෙන්න ඇතිනේ :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    no one asked u :eek: please mind your own business ;)
    අබිලිං වගේ දුවන් එන්නෙ නැතුව ගිහින් තමන්ගෙ වැඩක් බලාගන්න :rofl:

    ob_17c710_michael-jordan-lol.gif

    Ridila :lol::lol: I am replying to Moons thread not yours you naaki achchi :lol::lol::P:P ko ko linden goda enna ikmanata harpick dala phone hodana kena :lol::rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අයියෝ පින්ක් පෑන්ට් ටොයිලට් එක හෝදන්නෙ ඩෙටෝල් දාලද :lol:
    තුවාලයක් එහෙම උනාම හෝදන්නෙ හාපික් දාල වෙන්න ඇතිනේ :P
    ඔයාගේ ගඩොල්බෑ ෆෝන් එකේ කහට පැල්ලම් අතුල්ලන්න ඩෙටොල් නෙවේ පැය දෙක තුනක් සර්ෆෙක්සල් වල බස්සලා තිබ්බත් බැරි වෙයි සුදු...:(
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔයාගේ ගඩොල්බෑ ෆෝන් එකේ කහට පැල්ලම් අතුල්ලන්න ඩෙටොල් නෙවේ පැය දෙක තුනක් සර්ෆෙක්සල් වල බස්සලා තිබ්බත් බැරි වෙයි සුදු...:(
    එහෙනම් මට ඔයාගෙ ෆෝන් එකවත් දෙන්න පින්ක් පෑන්ට් :(
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අයියෝ පින්ක් පෑන්ට් ටොයිලට් එක හෝදන්නෙ ඩෙටෝල් දාලද :lol:
    තුවාලයක් එහෙම උනාම හෝදන්නෙ හාපික් දාල වෙන්න ඇතිනේ :P

    1. :eek: පැන්ට ආව ස්පීඩ් එකටම දබක් ගාල ලිඳේ :lol: :lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    then don't quote my posts :eek:
    oya thama linde inna hethu una eke screen shot dannada :rofl:

    well there is nothing like 'mine' in forums you naaki wadiri achchi :rofl: I do what I want not you want :P

    hehehehe karaganna deyak nathi unaama ahaka dewal uth adala aran mada gahanawa :lol::lol::P hariyata lankawe we politicians la wage :lol::lol::P

    hari hari api atha dennan watuna linden goda enna :P