උදව්වක් ඕන🎭

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකයි මචංලා සීන් එක.
    පොඩි එකා පොඩි කොමික් බුක් එකක් ඇඳගෙන යනවා යාලුවෝ එක්ක ශෙයාකරගන්න.
    හිතුවට වඩා වැඩේ නැගලා යනවා. දැනට ඇඳපු චිත්‍ර ටික පැන්සලෙන් ඇඳල තියෙන්නේ. ටිකක් පිලියළවෙල මදි. ආයේ අඳින්නත් ටිකක් අකමැතියි.
    සොෆ්ට්වෙයා එකක් තිබුනා වගේ මතකයි චිත්‍ර වල අඩුපාඩු හරිගස්සල සමහර කොටස් ඇනිමේට් කරන.
    මතක කවුරු හරි ඉන්නවද?

    4myoouh84y8a1.jpg

    PS
    කැරැක්ටර්ස් ටික මේ උඩ තියෙන විම්පි කිඩ්ස් කොලිටි එකට ගන්න පුලුවන්නම් හොඳයි.
    ඔය පින්තූර ළමය ඇඳපුව නෙමෙයි.😁
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    මේකයි මචංලා සීන් එක.
    පොඩි එකා පොඩි කොමික් බුක් එකක් ඇඳගෙන යනවා යාලුවෝ එක්ක ශෙයාකරගන්න.
    හිතුවට වඩා වැඩේ නැගලා යනවා. දැනට ඇඳපු චිත්‍ර ටික පැන්සලෙන් ඇඳල තියෙන්නේ. ටිකක් පිලියළවෙල මදි. ආයේ අඳින්නත් ටිකක් අකමැතියි.
    සොෆ්ට්වෙයා එකක් තිබුනා වගේ මතකයි චිත්‍ර වල අඩුපාඩු හරිගස්සල සමහර කොටස් ඇනිමේට් කරන.
    මතක කවුරු හරි ඉන්නවද?

    4myoouh84y8a1.jpg

    යකෝ ඔය අර wimpy kid එකේ ඉන්න උන්ද කොහෙද ඕයි. පොඩි එකා උඹව අන්දල වගේ 🤭 🤭
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    chat gpt එකේ dall e ට්‍රයි කරන්න. මම දන්නෑ එකෙන් ඔයා හිතන වැඩේ කරන්න පුළුවන්ද කියලා. ඔයාගේ පින්තූරේ දැම්මාම මනේන මේ වගේ ඒවා තමයි එන්නේ.
     
    Attachments

    • image_2024-07-21_215848184.png
      image_2024-07-21_215848184.png
      510.4 KB · Views: 60

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    යකෝ ඔය අර wimpy kid එකේ ඉන්න උන්ද කොහෙද ඕයි. පොඩි එකා උඹව අන්දල වගේ 🤭 🤭
    එක තමයි මමත් ඇහුවේ. පොඩි එකෙක් ඇන්ද වෙන්න බැරි unique characters ටිකක්..

    lyRcdmY.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකද?

    https://sketch.metademolab.com

    හැබැයි ඉතින් මැනුවල් rigging ඕකේ කරන්න බෑ .උන් දීලා තියෙන movements විතරයි ඇනිමේට් වෙන්නේ.

    ඔලු නම් ඇනිමේට් කරන්න බැරි වෙයි.ෆුල් බොඩියම ඕනේ කැරැක්ටර් එකේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය පොඩි එකා ඇදපුව ද ?
    නෑ මචං පොඩි එකා විම්පි කිඩ් ෆෑන්. පොත් ටිකත් ළඟ තියන් ඉන්නේ. මට පේන විදියට එයා වැඩේ කරගෙන යන්නේ විම්පි කිඩ් පොත්වල විදියට. ඒකයි මම ෆොටෝ එක දැම්මේ. චිත්‍ර ටික විම්පි කැරැක්ටර්ස් වල කොලිටි එකට හදාගන්න පුලුවන්නං හොඳයි.

    මට විම්පි කිඩ්ස් කැරැක්ටර්ස් කොපි කරන්න ඕන නෑ. එයාට එයාගේ කැරැක්ටර්ස් තියෙනවා. ඕන කරන්නේ විම්පි වගේ කාටුන් කැරැක්ටර්ස් වල තියෙක කොලිටි එකට දැනට ඇඳල තියෙන ඒවා ගොඩනගන විදියක්.
    😊
     
    • Like
    Reactions: dilshanniranga

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකද?

    https://sketch.metademolab.com

    හැබැයි ඉතින් මැනුවල් rigging ඕකේ කරන්න බෑ .උන් දීලා තියෙන movements විතරයි ඇනිමේට් වෙන්නේ.

    ඔලු නම් ඇනිමේට් කරන්න බැරි වෙයි.ෆුල් බොඩියම ඕනේ කැරැක්ටර් එකේ
    මේකත් එළ. වැඩක් කරගන්න පුලුවන් වෙයි වගේ. බොහොම ස්තූතියි මචං
    😍😘
     
    • Like
    Reactions: Dr.Amdan