මේකයි මචංලා සීන් එක.
පොඩි එකා පොඩි කොමික් බුක් එකක් ඇඳගෙන යනවා යාලුවෝ එක්ක ශෙයාකරගන්න.
හිතුවට වඩා වැඩේ නැගලා යනවා. දැනට ඇඳපු චිත්‍ර ටික පැන්සලෙන් ඇඳල තියෙන්නේ. ටිකක් පිලියළවෙල මදි. ආයේ අඳින්නත් ටිකක් අකමැතියි.
සොෆ්ට්වෙයා එකක් තිබුනා වගේ මතකයි චිත්‍ර වල අඩුපාඩු හරිගස්සල සමහර කොටස් ඇනිමේට් කරන.
මතක කවුරු හරි ඉන්නවද?
PS
කැරැක්ටර්ස් ටික මේ උඩ තියෙන විම්පි කිඩ්ස් කොලිටි එකට ගන්න පුලුවන්නම් හොඳයි.
ඔය පින්තූර ළමය ඇඳපුව නෙමෙයි.

Last edited: