උදව්වක් ඕන📚📖

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෝ කව්රුවත් නැද්ද???
    කවුරුත් තියා බම්ප් එකක්වත් නෑ. 😑

    ටැංකූ බම්ප් එකට. 😘😘
    ෆේක් එකවුන්ට් එකක් වත් හදාගන්න ඕන ත්‍රෙඩ් බම්ප් කරන්න😑
     
    • Haha
    Reactions: Kalegana

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    bump
    මෙකෙත් චුට්ටක් චුට්ටක් English courses තියනවා. ෆ්‍රී.
    https://www.khanacademy.org/
    ටැංකූ.

    ටැංකූ බම්ප් කරපු අනිත් අයටත්.
    හොයාගන්න බැරි වුනොත් ශල්ලි දීල ගන්නව. මාසෙකටවත් හොඳයිද කියල බලාගන්න තිබුනොත් කියල බැලුවේ.