මම පොඩියට computer රෙපයරින් කරගෙන ඉන්නේ නෙට්වර්ක් ගැන ලොකු දැනුමක් නැහැ. මට කෝටේෂන් එකක් හදාගන්න ඕනේ උදව් කරන්න පුලුවන්ද? පහල තියෙන විස්තර වලට අදාලව දැන් යන මිල ගණන් එක්ක.
Cat 6 - keystone 25
Faceplate - 25
305 full cooper cable box -1
3U Rack - 1
Pacth pannel - 2
PDU -1
Cable management - 2
16 Switch - 2
24 manageable switch - 1
network base 25
unloaded patch pannel
switch 16x2
මිට අමතරව මට mis වෙලා තියෙන දෙයක් තියෙනවා නම් ඒවත් ඇතුලත් කරලා කෝටේෂන් එකක් දෙන්න පුලුවන්ද?
සම්පුර්ණ ලැබ් එක නෙට්වර්ක් කේබල් අදින්නත් ඕනේ ඒවාට යන කෝස්ට් එකත් එක්ක.