උදව්වක් ඕන නෙට්වර්ක් professionals ලාගෙන්

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මම පොඩියට computer රෙපයරින් කරගෙන ඉන්නේ නෙට්වර්ක් ගැන ලොකු දැනුමක් නැහැ. මට කෝටේෂන් එකක් හදාගන්න ඕනේ උදව් කරන්න පුලුවන්ද? පහල තියෙන විස්තර වලට අදාලව දැන් යන මිල ගණන් එක්ක.

    Cat 6 - keystone 25
    Faceplate - 25
    305 full cooper cable box -1
    3U Rack - 1
    Pacth pannel - 2
    PDU -1
    Cable management - 2
    16 Switch - 2
    24 manageable switch - 1
    network base 25
    unloaded patch pannel
    switch 16x2

    මිට අමතරව මට mis වෙලා තියෙන දෙයක් තියෙනවා නම් ඒවත් ඇතුලත් කරලා කෝටේෂන් එකක් දෙන්න පුලුවන්ද?
    සම්පුර්ණ ලැබ් එක නෙට්වර්ක් කේබල් අදින්නත් ඕනේ ඒවාට යන කෝස්ට් එකත් එක්ක. 🙏
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔකේ diagram එක දාපන් මොනවහරි කියන්න

    3u rack එකක් ඇද්ද ?Switch එකයි , cable management එකයි ,ආවහම PDU එක ගහල cable ටික power and network cable manage කරන්නේ කොහොමද ?
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ඔකේ diagram එක දාපන් මොනවහරි කියන්න

    3u rack එකක් ඇද්ද ?Switch එකයි , cable management එකයි ,ආවහම PDU එක ගහල cable ටික power and network cable manage කරන්නේ කොහොමද ?
    diagram eka dannam mama
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    1618984995166_DunhSwitch_M.jpg