උදව්වක් ඕන මචන්ලා..

kyeosera

Member
Mar 17, 2017
179
23
0
සාමාන්ය දැනීම ,English,තව දඩු සහ වීල් කියාකරන විදිය..එකියන්නෙ .දැති වීල් තුනක් සම්බන්දකරලා පලමු වීල් එක වාමාවර්තව කැරකෙනවානම් උන් නම් කරන වීල් එක මොනපැත්තටද කැරකෙන්නේ කියලා අදින්න ඔනේ..ලොකු ගලක් පෙරලන්න දිග ලීයක් ඇලට ගහලා ඇදලා කුමන ස්තානයට පොඩි ආදාරකය තැබිය යුත්තේ..වගේ ප්‍රශ්න...
මේ වගේ ඒවා තමයි එන්නේ..good luck.
 
  • Like
Reactions: battiya

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    සාමාන්ය දැනීම ,English,තව දඩු සහ වීල් කියාකරන විදිය..එකියන්නෙ .දැති වීල් තුනක් සම්බන්දකරලා පලමු වීල් එක වාමාවර්තව කැරකෙනවානම් උන් නම් කරන වීල් එක මොනපැත්තටද කැරකෙන්නේ කියලා අදින්න ඔනේ..ලොකු ගලක් පෙරලන්න දිග ලීයක් ඇලට ගහලා ඇදලා කුමන ස්තානයට පොඩි ආදාරකය තැබිය යුත්තේ..වගේ ප්‍රශ්න...
    මේ වගේ ඒවා තමයි එන්නේ..good luck.

    ගොඩක් ස්තූතියි මචන් විස්තර කිව්වට :):):):):)
    රෙප් +++
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    thank-you6.jpg


    මචන්ලා මම 6 වෙනිදා Dimo එකේ exam එකට ගියා.. :):):)
    මට exam එකට යන්න කලින් මේ thread එකෙන් විස්තර කියලා බම්ප් කරපු ඔක්කොටම ගොඩක් thanks මචන්ලා..
    :):):):):):)
    මට Pm කරලා ව්ස්තර හොයලා දීපු මචන්ලටත් ගොඩක් ස්තූතියි.. :):):)




    exam එකට physics වලන් පේපර් එකයි, English පේපර් එකයි, ගණන් වලින් පේපර් එකයි, පැට්‍රිකල් එකයි ( කම්බි කෑල්ලක් දීලා තිබ්බ හැඩේට නවන්න), Drawing පේපර් (රූපයක් බලාගෙන අදින්න අපිට තිබ්බේ යතුරක් අදින්නයි තව රටාවක් අදින්නයි) එකයි ආවේ.

    ඊලග පාර exam එකට යනවා නම්

    රටාවක ඊලට එන එක තෝරන ප්‍රශ්න බලන් යන්න.
    Physics ටිකක් බලන් යන්න
    දැති රෝද කරකැ‍වෙන කොට ඒකට සම්බන්ධ අනිත් රෝද කැරකෙන ආකරය වගේ ඒවා පොඩ්ඩක් බලන් යන්න.
    English & ගණන් ටිකක් කරලා යන්න.
    සාමාන්‍ය දැනුම ටිකක් ( වාහන සම්බන්ධව )


    A/L Maths / Bio කරලා නම් මේක අමාරු වෙන එකක් නෑ :):)
    වෙලාට විනාඩි 40 යි හින්දා ඉක්මනට හදාගන්න ඕන. ( අදින එක හැර අනිත් ඔක්කොම ඉරිගහන්න)

    :):):):)
     
    • Like
    Reactions: hkkasun