ලංකාවෙ වෙඩින් ගොඩක් ගන්න කාලවල් , touristලා වැඩියෙන් එන කාලවල් එහෙම මාස මොනවද? තව ඒ වගේ මොනවද ලන්කවෙ තියෙන seasons / events? අන්න ඒ වගේ විස්තර ටිකක් දැනගන්න ඕන. තව ඉස්කෝල් නිවාඩු 2024 කොයි මාස වල වගේ වැටෙයි ද? දන්න අය reply දාගෙන යන්න. ස්තූතියි!