උදව්වක් ඕන. ලන්කාවේ seasons / highlighted events ගැන

Media1

Active member
  • Sep 9, 2022
    151
    186
    43
    ලංකාවෙ වෙඩින් ගොඩක් ගන්න කාලවල් , touristලා වැඩියෙන් එන කාලවල් එහෙම මාස මොනවද? තව ඒ වගේ මොනවද ලන්කවෙ තියෙන seasons / events? අන්න ඒ වගේ විස්තර ටිකක් දැනගන්න ඕන.

    තව ඉස්කෝල් නිවාඩු 2024 කොයි මාස වල වගේ වැටෙයි ද?

    දන්න අය reply දාගෙන යන්න. ස්තූතියි!