තෝත් පැමිනිල්ලක් දාපිය ගිහින් මේකගේ ගෙදර පැත්තෙන් ඌරු කොටුවක ගදක් එනවා ඒ හුලගත් නවත්තන්න කියලා.. පුදුම දෙයක්නේ බන් ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ.. ඔහොම කාකොටාගෙනද රට සංවර්ධනය කරා යන්නේ.. උබ වතුර කානුවට ලගින් සාමාන්න්ය ප්රමාණයේ වලක් කපහං.. ඒක ඇතුලෙන් බැදලා උඩින් අයින් කරලා බලන්න සුද්ද කරන්න පුලුවන් විදිහේ කොන්ක්රීට් එකක් දාගනින්.. (ඔය වැඩේදිත් ඌ කියයි මදුරු වලක් බෝ කරනවා කියලා ඒක නිසා හරියටම කරන්න පුලුවන්ද කියලා හොයලා බලහං.. මට හිතෙන දෙයක් මම කීවේ...

