උදව්වක් ඕන

Movie list

  • The Holiday

    Votes: 6 9.7%
  • Valentines Day

    Votes: 3 4.8%
  • Walk To Remember

    Votes: 44 71.0%
  • Remember Me

    Votes: 2 3.2%
  • The Last Song

    Votes: 7 11.3%

  • Total voters
    62
  • Poll closed .

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    walk to remember එකට වෝට් කරා.:yes::yes:
    the note book මෙතනට අනිවා එකතු වෙන්න ඕනෙ.
    මම බලපු හොඳම ලව් ස්ටෝරි එක නම් ඒක:D

    the note book ෆිල්ම් එක ටී.වි එකේ හුගක් ගියානේ.අනික ලබන සතියේ MTV එකේ එක යනවා.ඉතින් ඒකට සබ් දාලා වැඩක් නෑ නේ...එකයි එක ලිස්ට් එකට දැම්මේ නැත්තේ.එකත් ඇත්තටම ලස්සන කතාවක් :yes:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    the note book ෆිල්ම් එක ටී.වි එකේ හුගක් ගියානේ.අනික ලබන සතියේ MTV එකේ එක යනවා.ඉතින් ඒකට සබ් දාලා වැඩක් නෑ නේ...එකයි එක ලිස්ට් එකට දැම්මේ නැත්තේ.එකත් ඇත්තටම ලස්සන කතාවක් :yes:

    එහෙනම් walk to remember තමයි.
    මම ඕක බැලුවෙ අපේ කඩිය කියපු හින්ද.ඒකත් හරිම ලස්සනයි.
    ඔතන තියෙන අනෙත් ඒවයින් බලල තියෙන්නෙ last song විතරයි.
    ඒකෙ අවසානය පොසිටිව් හින්දා ඒකටත් මම හරි කැමතියි:D
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එහෙනම් walk to remember තමයි.
    මම ඕක බැලුවෙ අපේ කඩිය කියපු හින්ද.ඒකත් හරිම ලස්සනයි.
    ඔතන තියෙන අනෙත් ඒවයින් බලල තියෙන්නෙ last song විතරයි.
    ඒකෙ අවසානය පොසිටිව් හින්දා ඒකටත් මම හරි කැමතියි:D

    walk to remember හුගක් අය බලලා තියන නිසා ආපහු බලන්න කැමති වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ....වෙන දන්න හොද ආදර කතාවක් තියන ෆිල්ම් තියනවා නම් කියන්න හොදද....:cool:
     
    capricorn

    Member
    Dec 3, 2010
    408
    14
    0
    එකට තමයි රැමා මංගල සේවය තියෙන්නේ.... එකේ ඉන්නවානම් අපි කෙනෙක් කොහොම හරි හොයලා දෙනවා......:rofl:
    shy.gif
     
    එකට තමයි රැමා මංගල සේවය තියෙන්නේ.... එකේ ඉන්නවානම් අපි කෙනෙක් කොහොම හරි හොයලා දෙනවා......:rofl:
    රැමා මී දවස් වල බේටිටුවෙ ලු එක නිසා හෙල්ප් එකට online එන බෑ කියනේ:P
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    walk to remember හුගක් අය බලලා තියන නිසා ආපහු බලන්න කැමති වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ....වෙන දන්න හොද ආදර කතාවක් තියන ෆිල්ම් තියනවා නම් කියන්න හොදද....:cool:

    මතක් වුනොත් කියන්නම් එකෙංම :yes::yes:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    රැමා මී දවස් වල බේටිටුවෙ ලු එක නිසා හෙල්ප් එකට online එන බෑ කියනේ:P

    කවුද බදින්න එකේ වැඩියෙන්ම දුකෙන් ඉන්නේ මාලිංග ඊට පස්සේ capricorn දෙන්නටම අපි කවුරු හරි හොයලා දෙනවම තමයි.... ;)