walk to remember එකට වෝට් කරා.
the note book මෙතනට අනිවා එකතු වෙන්න ඕනෙ.
මම බලපු හොඳම ලව් ස්ටෝරි එක නම් ඒක![]()
the note book ෆිල්ම් එක ටී.වි එකේ හුගක් ගියානේ.අනික ලබන සතියේ MTV එකේ එක යනවා.ඉතින් ඒකට සබ් දාලා වැඩක් නෑ නේ...එකයි එක ලිස්ට් එකට දැම්මේ නැත්තේ.එකත් ඇත්තටම ලස්සන කතාවක්







