උදව්වක් ඕන !

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    යාලුවනේ, මට අලුතින් laptop එකක් ගන්න ඕන. මම ගන්න හිතන් ඉන්නේ core i3 එකක්. මේ දවස්වල හොඳම rank එක තියෙන laptop එක මොකක්ද? ගන්න ඕන කොහෙන්ද? හොඳ branded එකක් නම් වඩාත් හොඳයි. ලංකාවේ branded laptop ගන්න තැන් තියනවද? (chainees නැතිව)
    මේ ගැන දන්න යාලුවන්ට පුලුවන්ද මට උදව් කරන්න?