උදව්වක් ඕන...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,801
    113
    34
    Kalutara
    FB group නැද්ද බන් medical advice දෙන? තව නැද්ද වකුගඩු රෝගීන්ගෙ සංසදය වගේ එකක්? සර්ච් කලාට හම්බුනේ නෑනෙ. හබැයි ලංකාවෙ එකක් වෙන්න ඕන.

    අහන්න ප්‍රශ්න 1000ක් තියෙනව. තොල් පැලිල ලේ ඇවිල්ලා ආයෙ. ඒ අස්සෙ තුවාලෙ සුද්ද කරද්දි ලේ යනව. ඔය යන සේරම ලේ වේලකට බත් කටවල් තුනක් කෑව කියල ආයෙ එන්නෙ නෑනෙ බන්. කොහොමද බන් මේ නැතිවෙන පෝශනේ දෙන්නෙ?

    අර වගේ fb group තියේද? නැත්තන් ඔන්ලයින් හෙල්ප් එකෙන් අහන්නද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,801
    113
    34
    Kalutara
    පළපුරුදු කෙනෙක් ගෙන් අහන එකනේද හොඳ. සායනයකට ගියාම දැන ගන්න පුළුවන් නේද
    පළපුරුදු කෙනෙක් ගෙන් අහන එකනේද හොඳ. සායනයකට ගියාම දැන ගන්න පුළුවන් නේද 2
    පළපුරුදු කෙනෙක් ගෙන් අහන එකනේද හොඳ. සායනයකට ගියාම දැන ගන්න පුළුවන් නේද 3
    පළපුරුදු කෙනෙක් ගෙන් අහන එකනේද හොඳ. සායනයකට ගියාම දැන ගන්න පුළුවන් නේද 4
    ආයෙ අගෝස්තු 8 ක්ලිනික්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    ආයෙ අගෝස්තු 8 ක්ලිනික්
    එකට කමක් නැහැ එතකන් ඉන්න. නැත්තම් doctor කෙනෙක් හම්බුවෙන්න මචන්. හිතෙන දේවල් කරන්න යන්න එපා. ඕකට විශේෂ පුහුණුවක් තියන කෙනෙක් කියන දේ විතරක් කරන්න.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ආයෙ අගෝස්තු 8 ක්ලිනික්

    බේසික්ම දේවල් ටික හොස්පිටල් එකටම ගිහිල්ල ඇහුවොත් ??
    ක්ලිනික් 8 උනාට, ඒ යුනිට් එක වැඩනෙ හැමදාම
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,594
    22,742
    113
    අම්බකිස්ස
    මචං චැනල් කරලා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා නන්.එයාට ඕවා ඇහුවම කියයි.තාත්තගේ අර්ශස් එක එහෙම තමයි කලේ.කොරොනා අස්සේ හොස්පිටල් යන එක අමාරු නිසා.

    මචං චැනල් කරලා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා නන්.එයාට ඕවා ඇහුවම කියයි.තාත්තගේ අර්ශස් එක එහෙම තමයි කලේ.කොරොනා අස්සේ හොස්පිටල් යන එක අමාරු නිසා.
    ------ Post added on Jun 14, 2021 at 11:29 AM