මටනම් තෝ කියපුවා තේරුනේම නෑ


paw bn mama.API balamu issarahata... Pramane podi wunath ... Bale nathi wunath jvpye gunathmaka bawa watinawa




මටනම් තෝ කියපුවා තේරුනේම නෑ


paw bn mama.API balamu issarahata... Pramane podi wunath ... Bale nathi wunath jvpye gunathmaka bawa watinawa




sihina lowak dutuwa mathakayi............අපිට පුදුම ආකර්ෂණයක් තිබුනේ.. මීට වඩා ලොකු එකක් බලාපොරොත්තු වුණා..
උඹ කියන දේ ඇත්ත මචන්...

tnx mcn. munta therenneth na. therum ganna onath na bn.

පැටියා;18846129 said:මැදමුලනේ බහිරවයා පන්නන්න ඕනෙ නිසා ගොඩක් අය JVP එකට නොදී UNP එකට දුන්නා මේ පාර![]()

ayoo.. umba wede keewane.. thawa tikak uuta singithi athal ekak ganna dunnanam hari ne.මහින්දයා පැරදුන වේදනාවට JVP මුව හමට තඩි බාල වැඩක් නෑ බං![]()
ayoo.. umba wede keewane.. thawa tikak uuta singithi athal ekak ganna dunnanam hari ne.
Den munta awula, appochcha peraduna eka newe, JVP ekata aasana adu eka.


වද වෙන්නෙ නැ. නාකි පරපුර ඉනනකම් නැකිටින්න අමාරුයි.. මේ පාර කෙල උනේ මහිනදය හින්ද.. ගොඩක් එවුන් JVP ගහන්න ඉදල UNP ගැහුවා මහින්දය නිසා..



88 89 මරපු තරුන අයගේ දෙමව්පියන්ගේ සාපය ඔවුන්ට වැදිලා තියෙන්නේ..... ඒකයි JVPට දියුණුවක් නැත්තේ ..
JVP eken koheda tharuna aya meruwe? onna UNP ekena nam meruwa



uba nam e kale ipadila nethuwa athi.
e wunata e kale ipadichcha ewuwo dannawa mokakda wune kiyala.
UNP+JVP maruen maruwata minissu meruwa.
deyak danne nethnam ulama wage berihan denna epa.
ethakota eka puliye wenawa.![]()
ගොඩක් අය මේ පාර රනිල්ගෙ දෑත ශක්තිමත් කරන්න චන්දෙ දුන්න![]()
uba nam e kale ipadila nethuwa athi.
e wunata e kale ipadichcha ewuwo dannawa mokakda wune kiyala.
UNP+JVP maruen maruwata minissu meruwa.
deyak danne nethnam ulama wage berihan denna epa.
ethakota eka puliye wenawa.![]()

JVP එකට කෙල උනේ මහින්ද චන්දෙට ආපු නිසා. මහබැංකු ඇතුළු අනෙකුත් අඩුපාඩුකම් නිසා UNP එකට අකමැති ඒ වගේම මහින්දට කොහෙත්ම අකමැති සෙට් එකක් සෑහෙන්න හිටිය. උන් ඔක්කොම හිටියේ JVP එකට චන්දෙ දාන්න. හැබැයි MR ඇවිත් වැඩේ නැගල යනකොට පෙර කී සෙට් එක බය උනා ආයෙත් MR ආණ්ඩුවක් පිහිටුවයි කියල. ඒ නිසා අකමැත්තෙන් උනත් ගැහුවා UNP එකට. ඒකයි ජෙප්පොන්ට චන්ද අඩු උනේ.