උදව්වක් ඕන.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,878
    113
    34
    Kalutara
    නෑදෑයන්ට මල ගෙදර එන්න පොලිස් පාස් ගන්න පුලුවන්කමක් තියේද බන්? ඒ කියන්නෙ අපි මරන සහතික එක්ක අපේ එරියා එකේ පොලිසියට ගිහින් කිව්වම අදාල නෑයගෙ පොලිසියට මැසේජ් එකක් දෙනවද මේ මේ අයට මේ මේ වහනේට අවසර දෙන්න කියල? කොස්ගොඩ පොලිසියෙන් එහෙම කියල අපේ බාප්පට.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නෑදෑයන්ට මල ගෙදර එන්න පොලිස් පාස් ගන්න පුලුවන්කමක් තියේද බන්? ඒ කියන්නෙ අපි මරන සහතික එක්ක අපේ එරියා එකේ පොලිසියට ගිහින් කිව්වම අදාල නෑයගෙ පොලිසියට මැසේජ් එකක් දෙනවද මේ මේ අයට මේ මේ වහනේට අවසර දෙන්න කියල? කොස්ගොඩ පොලිසියෙන් එහෙම කියල අපේ බාප්පට.

    mcn mama danuwath wa nam enna denne na duranam inne laganm mkak hri shape ekak dagnna plwn
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ග්‍රාම සේවක ගාවට යන්න. ගිහින් විස්තරේ කියන්න. මිනිහ තක්කෙටම කියනව මොකද්ද කරන්න හැකි කියලා. අවසර පත්‍රයත් මිනිහගෙ මාර්ගයෙන් ගන්න ට්‍රයි කරන්න.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මෙහෙම දෙනවද කියන්න දන්නෑ, හැබැයි මරණ සහතිකේ කොපියක් බාප්පට යවල ඒක පෙන්නලා රිලේෂන්ශිප් එක කියලා එන්න පුලුවන් චාන්ස් එකක් තියෙනවද දන්නෑ. සමහරවිට දේවි!!
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    නෑදෑයන්ට මල ගෙදර එන්න පොලිස් පාස් ගන්න පුලුවන්කමක් තියේද බන්? ඒ කියන්නෙ අපි මරන සහතික එක්ක අපේ එරියා එකේ පොලිසියට ගිහින් කිව්වම අදාල නෑයගෙ පොලිසියට මැසේජ් එකක් දෙනවද මේ මේ අයට මේ මේ වහනේට අවසර දෙන්න කියල? කොස්ගොඩ පොලිසියෙන් එහෙම කියල අපේ බාප්පට.
    මෙහෙමයි. ළඟම ඥාතියෙක්නම් අවුලක් වෙන්නේ නැහැ. පොලිසියට ගිහින් ඒ අනිත් පොලිසියට call එකක් දීලා ඒ එක්කම පුලුවන් නම් අවසර පත්‍රයක් ලියව ගන්න. ඒකෙ ෆොටෝ එකක් ඔයාගේ නෑදෑ කෙනාට යවන්න. නිකන්ම call එකක් දුන්නට මදි.

    හැබැයි මචං කොයි දේ වුනත් සෞඛ්‍ය පුරුදුනං අනුගමනය කරන එක නවත්තන්න එපා. පුලුවන් තරම් දුර තියාගන්න එක එහෙම කරන්න.