නෑදෑයන්ට මල ගෙදර එන්න පොලිස් පාස් ගන්න පුලුවන්කමක් තියේද බන්? ඒ කියන්නෙ අපි මරන සහතික එක්ක අපේ එරියා එකේ පොලිසියට ගිහින් කිව්වම අදාල නෑයගෙ පොලිසියට මැසේජ් එකක් දෙනවද මේ මේ අයට මේ මේ වහනේට අවසර දෙන්න කියල? කොස්ගොඩ පොලිසියෙන් එහෙම කියල අපේ බාප්පට.

මෙහෙමයි. ළඟම ඥාතියෙක්නම් අවුලක් වෙන්නේ නැහැ. පොලිසියට ගිහින් ඒ අනිත් පොලිසියට call එකක් දීලා ඒ එක්කම පුලුවන් නම් අවසර පත්‍රයක් ලියව ගන්න. ඒකෙ ෆොටෝ එකක් ඔයාගේ නෑදෑ කෙනාට යවන්න. නිකන්ම call එකක් දුන්නට මදි.නෑදෑයන්ට මල ගෙදර එන්න පොලිස් පාස් ගන්න පුලුවන්කමක් තියේද බන්? ඒ කියන්නෙ අපි මරන සහතික එක්ක අපේ එරියා එකේ පොලිසියට ගිහින් කිව්වම අදාල නෑයගෙ පොලිසියට මැසේජ් එකක් දෙනවද මේ මේ අයට මේ මේ වහනේට අවසර දෙන්න කියල? කොස්ගොඩ පොලිසියෙන් එහෙම කියල අපේ බාප්පට.