උදව්වක් ඕන

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,583
    1,267
    113
    මෙන්න මෙතන
    සාමාන්‍යයෙන් බැංකුවක Assistant Manager (IT) කෙනෙක්ට salary කීයක් වගේ සෙට් වෙයිද කියහල්ලකො. බැංකුවල වැඩ කරන අය ඇතිනෙ. හරියටම ගානක් ඕනෙ නෑ, පොඩි අයිඩියා එකක් ගන්නයි ඕනෙ
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,452
    2,721
    113
    colombo
    ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක්ට 2ක් නම් මැනේජර්ට 5ක් කියමු. ඔය සොච්චම අරංද බං මුං මේ හෙන ලොකු සීන් එකේ ඉන්නේ. :lol: :lol: :lol: