සාමාන්‍යයෙන් බැංකුවක Assistant Manager (IT) කෙනෙක්ට salary කීයක් වගේ සෙට් වෙයිද කියහල්ලකො. බැංකුවල වැඩ කරන අය ඇතිනෙ. හරියටම ගානක් ඕනෙ නෑ, පොඩි අයිඩියා එකක් ගන්නයි ඕනෙ