උදව්වක් ඕන.

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,888
    2,441
    113
    Austria
    ඇයි බන් මට මෙහෙම කියන්න බැරි වෙලා තියෙන්නේ..මල්ලිලගේ ෆැමිලි නඩත්තු කරන්නේ තාත්තා නිසා..මම තනි බරක් අරන් උදව් කරනවට wife කැමති නැහැ..දැනට super market එකෙන් මාසෙට්ම බඩු යවන එක විතරයි කරන්නේ..
    1000017348.jpg
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,888
    2,441
    113
    Austria
    Wife ta poddak thadin idahan. Ube salli ne
    Wife සාදාරනයි කියල හිතෙනවා..මොකද මල්ලිලගේ ෆැමිලි යැපෙන්නේ තාත්තගෙන්..අම්මට තාත්තට අවුරුද්දට කීයක් හරි දුන්නමත් ඒක එයාල මල්ලිලට දෙනවා..ඉතිං වයිෆ් සාදාරනයි.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,857
    5,797
    113
    ඕක අම්මල තාත්තලා කරන මහ කැත වැඩක්.තියෙන එකාගෙන් අරගෙන පුලුවන් තරම් නැති එකාට දෙන්න බලනව.ඕකෙන් නැති එකා හැම දාම බලාපොරොත්තු වෙනව. උබේ මල්ලි රස්සාවක් කරන්නෙ නැතුවද පවුල් වෙන්න ගියෙ? කනට දෙකක් දීල කියපන් කූඩැල්ලෙක් වගෙ අම්මලට දෙන දේවල් ගන්නෙ නැතුව තනියම පවුල බලාගනින් කියලා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,386
    47,169
    113
    ඔය කතාවම මගේ නෑයෙක්ටත් තියනවා.
    මල්ලිව හදපු විදියට තමයි තාත්තා තවමත් ගෙවන්නේ.
    පොඩි කාලේ ඉඳන් හුරතල් කළා.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,888
    2,441
    113
    Austria
    ඕක අම්මල තාත්තලා කරන මහ කැත වැඩක්.තියෙන එකාගෙන් අරගෙන පුලුවන් තරම් නැති එකාට දෙන්න බලනව.ඕකෙන් නැති එකා හැම දාම බලාපොරොත්තු වෙනව. උබේ මල්ලි රස්සාවක් කරන්නෙ නැතුවද පවුල් වෙන්න ගියෙ? කනට දෙකක් දීල කියපන් කූඩැල්ලෙක් වගෙ අම්මලට දෙන දේවල් ගන්නෙ නැතුව තනියම පවුල බලාගනින් කියලා
    මල්ලිල ජොබ් කරන් නැහැ. කසාද නම් බැදල ඉන්නේ..එක්කෙනෙක් තාත්තල එක්ක ඉන්නේ එක්කෙනෙක් වෙනම ඉන්නේ. උන්ව කෙලින් කරන්න මම නොකරපු දෙයක් නෑ..වාහන අරන් දුන්නා..රට යැව්වා..ඔක්කොම ටික කාලයයි..

    mallita jobak nadda ban ?
    නැහැ. ඉගෙන ගෙනත් නෑ ස්කිල් එකකුත් නැහැ..කොච්චර මොන දේවල් කරත් උන් දෙන්න ගොඩ එන පාටක් නැහැ.
    ------ Post added on Jan 21, 2024 at 4:56 PM
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,857
    5,797
    113
    මල්ලිල ජොබ් කරන් නැහැ. කසාද නම් බැදල ඉන්නේ..එක්කෙනෙක් තාත්තල එක්ක ඉන්නේ එක්කෙනෙක් වෙනම ඉන්නේ. උන්ව කෙලින් කරන්න මම නොකරපු දෙයක් නෑ..වාහන අරන් දුන්නා..රට යැව්වා..ඔක්කොම ටික කාලයයි..


    නැහැ. ඉගෙන ගෙනත් නෑ ස්කිල් එකකුත් නැහැ..කොච්චර මොන දේවල් කරත් උන් දෙන්න ගොඩ එන පාටක් නැහැ.
    ------ Post added on Jan 21, 2024 at 4:56 PM
    උන් කම්මැලිකමට ඔහේ ඉන්නව ඇති. උබ අතෑල දාහන් ටික කාලෙක්ට තේරෙනකම් හරි.
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,694
    2,596
    113
    Wife සාදාරනයි කියල හිතෙනවා..මොකද මල්ලිලගේ ෆැමිලි යැපෙන්නේ තාත්තගෙන්..අම්මට තාත්තට අවුරුද්දට කීයක් හරි දුන්නමත් ඒක එයාල මල්ලිලට දෙනවා..ඉතිං වයිෆ් සාදාරනයි.
    Eka nam attha. Eyala kohomath daruwanta dennamane balanne. Malli gedarin yapena ekane gataluwa, mage yaluwektath okama thiyanawa mu appachita dena salli mallige lamayata kanna bonna beth ganna wiyadam karanawa. Yaluwa call karala mata kiyanawa appachi kanne bonnena na asanipekata beth ganne na hodatama adila gihin kiyala. Uinna thanata yan kiwata enne nalu mallige podieka balaganna ona nisa. Ane manda bn owa, uba badu tika hari gihin denawane..tikak iwasala balamu.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,888
    2,441
    113
    Austria
    උන් කම්මැලිකමට ඔහේ ඉන්නව ඇති. උබ අතෑල දාහන් ටික කාලෙක්ට තේරෙනකම් හරි.
    Eka nam attha. Eyala kohomath daruwanta dennamane balanne. Malli gedarin yapena ekane gataluwa, mage yaluwektath okama thiyanawa mu appachita dena salli mallige lamayata kanna bonna beth ganna wiyadam karanawa. Yaluwa call karala mata kiyanawa appachi kanne bonnena na asanipekata beth ganne na hodatama adila gihin kiyala. Uinna thanata yan kiwata enne nalu mallige podieka balaganna ona nisa. Ane manda bn owa, uba badu tika hari gihin denawane..tikak iwasala balamu.
    මම කොච්චර උදව් කරත් උන්ට ඔලුව උස්සගන්න උනන්දුවක් නැහැ...අම්මා තාත්තා පව් ඉතිං..බලන් ඉන්න උන් හිතනවා ඇති මම උදව් කරන් නැහැ කියලා..මම කොච්චර හොදට ජීවත් උනත් ඕක මතක් වෙද්දි නම් අවුල්. තාත්තා තවම ජොබ් එක කරනවා..පව්.

    මගේ situation එක තේරුම් ගන්න මම මෙහෙම කියන්නේ...මම ඔස්ට්‍රියාවේ ඉන්නේ බන්..මම හොද ජොබ් එකක් කරනවා හොද සැලරිඑකක් ගන්නවා..හොද වාහනයක් තියනවා..ඕක drive කරන් යද්දි අනන්තවත් මතක් වෙනවා තාත්තා කන කට්ට..තාත්තා බස් ඩ්‍රයිවර්..එයාගේ වයසත් එක්ක පව් බන්..මහ කාලකන්නි සහෝදරයෝ ඉන්නේ මට..වැඩක් නෑ කතා කරල..මට පුලුවන් තාත්තා වැඩකරන රූට් එකේම බස් එකක් අරන් දෙන්න..කලින් ඔහොම අරන් දීල වාහන අන්තිමට ඉතුරු උනේ කොට උඩ..මම කියලත් කෝටි පතියෙක් නෙමෙයි බන් එහෙම නාස්ට්ති කරන්න.පව් ඉතිං
    ------ Post added on Jan 21, 2024 at 5:16 PM
     
    Last edited:

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,694
    2,596
    113
    මම කොච්චර උදව් කරත් උන්ට ඔලුව උස්සගන්න උනන්දුවක් නැහැ...අම්මා තාත්තා පව් ඉතිං..බලන් ඉන්න උන් හිතනවා ඇති මම උදව් කරන් නැහැ කියලා..මම කොච්චර හොදට ජීවත් උනත් ඕක මතක් වෙද්දි නම් අවුල්. තාත්තා තවම ජොබ් එක කරනවා..පව්.
    Malli gedara inna nisa eyalata thaniyak nam nathuwa athi, ubath puluwn welawta gewal pathe rawumak dahan eyalath asa athine.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,888
    2,441
    113
    Austria
    Malli gedara inna nisa eyalata thaniyak nam nathuwa athi, ubath puluwn welawta gewal pathe rawumak dahan eyalath asa athine.
    තනිකම නෙමෙයි බන් ප්‍රශ්නය..තාත්තාට හැම වියදමක්ම දාන මල්ලිලා ප්‍රශ්නය. මට එයාව පැත්තකට කරල තියන්න විදියල් නෑ..මොකද මල්ලිලා යැපෙන්නේ තාත්ත හොයන සල්ලි වලින්. මම තාත්තට ගෙදර ඉන්න කිව්වොත් ෆැමිලි 3ක් බ්ලාගන්න වෙනවා...ඒකට අපේ ගෙදර වයිෆ් කැමති නෑ..මල්ලිලා අබ්බගාතයොද අහනවා..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    60,876
    56,390
    113
    mama ape gedarata, aiyala, mallilata salli denne wifge athin. (mama eyata transfer karala kiyanawa. aiyata mechchara danna, mallita mechchara danna kiyala). wife kawadawath ahala naha.


    aiyala, mallila ahanawa, wife mukuth kiyanne nedda kiyala.

    wifege nangi samaharawita direct magen illanawa, mama kiyanen akkagen illa ganna kiyala

    samahara yaluwo iiluwath, mama wifeta kiyanawa transfer karanna kiyala, ewanam apahu illa gannawa. barima yaluwek nam, mama uta dala, apahu wifeta transfer karanna kiyanawa.
     
    • Like
    Reactions: King kekille

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    කාලකන්නි මෝඩයෙක් පවුලෙ ඉන්නවනම් දෙමවුපියො ගන්නෙ උන්ගෙ පැත්ත. හොඳ එකා ගැන හිතන්නෙ, "මූ ගේමක් ගහන්න දන්න මොලේ තියන අරපිරිමැස්මක් තියන එකා හින්දා ඌ ගැන බලන්න දෙයක් නෑ" කියල. ඒ කරලා හැමදාම ලෙඩට දුකට පවුලට බලපු හොඳ එකාට උරුමෙන් ලැබෙන්න තියන දේපලවත් හරියට බෙදන්නෙ නෑ. සමහර වෙලාවට අරූගෙන්ම පොලු පාරක් කාලා මැරිලත් යනවා.

    උඹට කරන්න පුළුවන් දේ කරලා අයින් වෙලා හිටපන්. වගකීමෙන් කියන්නෙ.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,114
    22,525
    113
    නාස්ති කරන එකාටම කඩාවඩා ගන්න බලාගෙන ඉන්න එකාටම මැරෙනකම් කරන දෙමව්පියෝ මං අනන්තවත් දැකලා තියෙනවා යමක් කමක් හම්බකරගෙන දෙමාවියන්ටත් සලකන එකා ගැන කිසිම අගයක් වටිනාකමක්‌ නෑ හැමවෙලේම කියන්නේ අරූ දුක් විදින එක ගැනමයි අනිත් එකත් හම්බකරන්නේ දුක් විදලා නේද කියන එක හිතාමාතාම අමතක කරනවා.ඕවා පූරුවේ කරුම ඒ නිසා ඕවට දුක් වෙන්න එපා. උබට අම්මා තාත්තා වෙනුවෙන් කරන්න තියෙන යුතුකම් උබ කරලා අනිත් ඒවා අමතක කරලා දාපන්.අපි නොදන්නවට සංසාරේ ණය ගණුදෙනු තියෙනවා. උබේ තාත්තා උබට ණය නැතුව ඇති ඒත් උබේ මල්ලිට ණය ඇති ඉතිං ඒවා තමයි ඔය වයසට ගිහිල්ලත් මැරෙනකම් ගෙවන්නේ ඒවා උබට නවත්තන්න බෑ ගෙවලම ඉවර කරන්න ඕන
     
    • Like
    Reactions: trilobite007

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,152
    1,359
    113
    mallita kanata ekak deepan. umba wife elawala dahan ammalata salakapn.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,000
    2,894
    113
    ::0
    elakiri.com
    Mata pena widiyata othana dewal dekak tiyanawa hadaganna, dewani eka ehema sellamen hadanna ba.

    1. 16n passe thaniyama jiwath wenna hama ekektama ugannawanna ona gewal wala. Ehema nounama thamai me wage nikan kala inna lamai hadenne( ube mallith ekai ape mallith ekai)
    2. Demaupiyoth lamai hadanne wayasta giyama salakanawa kiyala balagena. (thopi mata baniwi dan) e manasikathwayen midenna ona, api baudda ratak, habai apitath atha arina eka harima amaru wedak. Adu gane api wath dan terum ganna ona ape lamainta karadarayak nowi jiwath wenna tharam hoda adayamak hadaganna. specially retire unata passe.

    Samahara dewal ban uba witharak danagattama ethi, ubata ube family life ekath watinawane, e nisa gani kamathi nattam ganita ewage dewal nokiya idapan.
    ------ Post added on Jan 22, 2024 at 5:59 AM
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,265
    5,663
    113
    ගෙදර/බෝඩිමේ
    උබේ වයිෆ් හොඳ වැඩියි, යකෝ නිකං කකා බිබී අපතෙ ගහල ඉන්න, වැඩක් කරන්න උවමනාවක් නැති දියුණු වෙන්න උවමනාවක් නැති එකෙක්ට කන්න බොන්න දෙන්න ඕන නෑ සහෝදරයෙක්ට උනත්, උන්ට තේරෙයි උබ ටික කාලයක් සද්ද නැතුව ඉඳපන්, නැත්තම් හැදෙන් නෑ..

    පිස්සු වගේ මේ වගේ සීන් අහද්දි...