උදව්වක් ඕන.

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඇයි බන් මට මෙහෙම කියන්න බැරි වෙලා තියෙන්නේ..මල්ලිලගේ ෆැමිලි නඩත්තු කරන්නේ තාත්තා නිසා..මම තනි බරක් අරන් උදව් කරනවට wife කැමති නැහැ..දැනට super market එකෙන් මාසෙට්ම බඩු යවන එක විතරයි කරන්නේ..View attachment 223073
    Ube වයිෆ් මෙතැනදී 100% ක් සාධාරණයි.

    උබට මෙතැනදී තියෙන්නේ එක සොළුෂන් එකයි. තාත්තාව වෙන කොහෙට හරි යාවාපන්. නැත්තං තනියම තියපන්. ඔන්න බලපන් තාත්තාට ලෙඩ උණු දවසක උබෙ සහෝදරයා එයාට සලකන විදිය. මතක තියාගන්න හොදට.