උදව්වක් කරනවද මට.. සිංදුවක් හොයල දෙන්න‍කෝ..?

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    උදව්වක් කරනවද මට.. සිංදුවක් හොයල දෙන්න‍කෝ..?

    අනේ මේ මට උදව්වක් කරන්නලකො...මම දවසක් පංතියට යද්දි බස් එකෙදී මෙන්න මේ ගීතය කිව්ව සින්දු කියල ජීවත්වෙන කෙනෙක් :yes:

    "වෙව්ලන අතට අත දියන් හෙමිහිට වාරු අරගනින් අපි යමු මේ ටික දුර පෙම්බර සුමනාවතියේ"

    මම ඊට පස්සෙ මේ ගීතය කොච්චර හෙව්වත් හමු උනේ නෑ..:(කෙනෙක් කිව්ව ජානක වික්‍රමසිංහ මහත්තයගෙ කියල තව කෙනෙක් කිව්ව රෝහණබැද්දගේ මහත්තයගෙ ගීතයක් කියල දන්න කෙනෙක් ඉන්නවනම් හොයල දෙන්නකො .....මීට වඩා කිසිම දෙයක් මේ ගැන දන්නෙ නෑ මම:sorry:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බම්පියෝ.. මචන් ඕක sl old hit එකේ දාලා බලන්න.නැත්නම් thilzz කියලා කෙන්කෙ ඉන්නවා.එයාට කියන්න.එයා උදව් කරයි.