උදව්වක් කරනවද මට.. සිංදුවක් හොයල දෙන්නකෝ..?
අනේ මේ මට උදව්වක් කරන්නලකො...මම දවසක් පංතියට යද්දි බස් එකෙදී මෙන්න මේ ගීතය කිව්ව සින්දු කියල ජීවත්වෙන කෙනෙක් 
"වෙව්ලන අතට අත දියන් හෙමිහිට වාරු අරගනින් අපි යමු මේ ටික දුර පෙම්බර සුමනාවතියේ"
මම ඊට පස්සෙ මේ ගීතය කොච්චර හෙව්වත් හමු උනේ නෑ..
කෙනෙක් කිව්ව ජානක වික්රමසිංහ මහත්තයගෙ කියල තව කෙනෙක් කිව්ව රෝහණබැද්දගේ මහත්තයගෙ ගීතයක් කියල දන්න කෙනෙක් ඉන්නවනම් හොයල දෙන්නකො .....මීට වඩා කිසිම දෙයක් මේ ගැන දන්නෙ නෑ මම