උදව්වක් කරන්න ගිහින් උන වැඩක්...

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
අනේ අම්මේ උබටත් වෙන වැඩ:D,පට්ට scene එක බන් හබැයි:rofl:.අම්ම දන්නවනේ පුතාගේ හැටි එකයි ඔහොම අහන්න ඇත්තේ:rolleyes::lol: "ගොනා හැරෙනකොට දන්නවනේ" අම්මල මොකටද මේ එන්නේ කියල:P.



:yes::yes::yes::yes: :P
 

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    images
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බඩුම තමයි. තමන්ගේ අම්මා මෙහෙම දෙය අහපුවාම ඉතින් පොලව පලාගේන යන්න හිතෙනවා ඇති
     
    මේ ඩයස්කොල්ලා සෙක්ස් ඇඩික්ට් පොරක්නේ.මෙකත් එයාගෙ මානසික ව්‍යාධියෙ ප්‍රතිපලයක්.බොරු සම්ප්‍රලාප දෙඩවිමක් .අම්ලාගෙන් ගබ්සා කරනවාද අහන පුත්තු ඉන්වද මෙ ලොකේ,???
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Umbath Karaganna wada habatama..habai kollo umba ekthara papakarmekin galawuna..
    umba aththatama ammagen kohomada ahuwe..:O
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔය වගේ වැඩ නම් මටත් වෙලා තියනවා හදන්නේ වෙන කාටහරි උදව්වක් කරන්න , එත් අන්තිමට අහුවෙන්නේ පැත්තක ඉන්න මාව

    (එත් ඔයතරම් දරුණු දේවල් නම් නෙමෙයි :lol: )
     
    Last edited:

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    :lol: Ane palayan. Aththatama ahala, wade wana karagena ara manussayawa ammata pennuwa. Honda minihek nisa umba wenuwen bella thibba. Dan meekath ammata pennala kiyapan mama meka yaaluwantath kiuwa kiyala.
    Aththatama umba aa kella bandinne nadda?
    :lol::lol:
     
    Oct 3, 2011
    7
    1
    0
    සිරිපාල අය්යා;11050366 said:
    මේ ඩයස්කොල්ලා සෙක්ස් ඇඩික්ට් පොරක්නේ.මෙකත් එයාගෙ මානසික ව්‍යාධියෙ ප්‍රතිපලයක්.බොරු සම්ප්‍රලාප දෙඩවිමක් .අම්ලාගෙන් ගබ්සා කරනවාද අහන පුත්තු ඉන්වද මෙ ලොකේ,???

    diazkolla දාන නුල් බැලුවහම එ වගෙ කෙනෙක් :yes: