තොපිටත් තියෙන්නෙ මාර ප්රශ්න.. උඹ හොඳයි හැබැයි.. වෙන උන් ඕක පෙන්නන්න නේහ් ලැජ්ජ..
වෘෂ්ණ කෝෂ කියල කියපං යකෝ.. වෙන මොකක් කියන්න.. නැත්තං කඩ්ඩෙන් කියපං..
ඒක නෙමෙයි තෝ ජිම් ගිහින් ඇවිත් නොනා ඉන්න එපා.. ජිම් ගිහින් නොනා ඉන්න ඕන ඇඟේ දාඩිය හිදෙනකන් විතරයි.. ඊට පස්සෙ නාපන්.. ගිහින් ආපු ගමන් තමයි නාන්න හොඳ නැත්තෙ.. ඒ වගේම බයික් එකේ එහෙම යනවා නම් ජැකට් එකක් දාන් පලයං.. හුළං වදින්න හොඳ නෑ..
ඔය ඇට දෙකට විවිදාකාර දේවල් වෙනවා බං.. ඔතන දාඩිය නතර වෙන නිසා.. දද හැදෙනවා, කසන්න ගන්නවා, තුවාල වෙනවා.. දාඩිය නවතින්න දෙන්න එපා.. උඹ පටි ජොක්කුනේ ගහනව කිව්වෙ.. තවත් උෂ්ණෙ වැඩියි..










