උදව්වක් කරන්න ප්ලීස්

Nov 4, 2007
464
46
0
44
Warakapola

තොපිටත් තියෙන්නෙ මාර ප්‍රශ්න.. උඹ හොඳයි හැබැයි.. වෙන උන් ඕක පෙන්නන්න නේහ් ලැජ්ජ..:rofl:

වෘෂ්ණ කෝෂ කියල කියපං යකෝ.. වෙන මොකක් කියන්න.. නැත්තං කඩ්ඩෙන් කියපං.. :sorry:

ඒක නෙමෙයි තෝ ජිම් ගිහින් ඇවිත් නොනා ඉන්න එපා.. ජිම් ගිහින් නොනා ඉන්න ඕන ඇඟේ දාඩිය හිදෙනකන් විතරයි.. ඊට පස්සෙ නාපන්.. ගිහින් ආපු ගමන් තමයි නාන්න හොඳ නැත්තෙ.. ඒ වගේම බයික් එකේ එහෙම යනවා නම් ජැකට් එකක් දාන් පලයං.. හුළං වදින්න හොඳ නෑ..:yes:

ඔය ඇට දෙකට විවිදාකාර දේවල් වෙනවා බං.. ඔතන දාඩිය නතර වෙන නිසා.. දද හැදෙනවා, කසන්න ගන්නවා, තුවාල වෙනවා.. දාඩිය නවතින්න දෙන්න එපා.. උඹ පටි ජොක්කුනේ ගහනව කිව්වෙ.. තවත් උෂ්ණෙ වැඩියි..:baffled:

:yes::yes::yes:
 
Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ජිම් එකේ වර්ක්අවුට් එක ඉවර වෙලා විනාඩි 20ක් උන්නනම් ඇති යකෝ.. උඹට එහෙම මොකුත් ලෙඩක් නැත්තම් නාපිය අනිවා ! ලෙඩ නම් ඇගවත් හොදපන්.. අනික යකෝ මොකාද නාන්න එපා කිව්ව කෝච් කියපන් ? :confused::confused: එක්කෝ උඹ නැත්තම් වැරදියට තේරුම් අරන් නොනා උන්නද ? :shocked::shocked:
    අපේ ජිම් එකෙත් ඉන්නවා සැහැල්ලු ආහාර ගන්න කියද්දි මාස් මිලෝස් කන උන්.. :rofl::rofl:

    අනික බන් ඇග ආවට වැඩක් නෑ නොනා හඩ්ඩෙක් වෙලා..!
    ගිහින් බේත් ගනින් ! අනිත් දවසේ ඉදන් නාපන්..!
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජිම් එකේ වර්ක්අවුට් එක ඉවර වෙලා විනාඩි 20ක් උන්නනම් ඇති යකෝ.. උඹට එහෙම මොකුත් ලෙඩක් නැත්තම් නාපිය අනිවා ! ලෙඩ නම් ඇගවත් හොදපන්.. අනික යකෝ මොකාද නාන්න එපා කිව්ව කෝච් කියපන් ? :confused::confused: එක්කෝ උඹ නැත්තම් වැරදියට තේරුම් අරන් නොනා උන්නද ? :shocked::shocked:
    අපේ ජිම් එකෙත් ඉන්නවා සැහැල්ලු ආහාර ගන්න කියද්දි මාස් මිලෝස් කන උන්.. :rofl::rofl:

    අනික බන් ඇග ආවට වැඩක් නෑ නොනා හඩ්ඩෙක් වෙලා..!
    ගිහින් බේත් ගනින් ! අනිත් දවසේ ඉදන් නාපන්..!

    ට්‍රේනර් කියන්න ඇත්තෙ බං සෙල්ලම් කරලා ඉවර වෙච්චි ගමන් නාන්න එපා කියලා.. මේ යකා පහුවදා වෙනකන් නොනා එහෙම්ම නිදාගන්නව ඇති..:rofl:

    සෙල්ලම් කරලා පැයක් වගේ ගියාම තමයි නාන්න ඕන.. ඇඟේ දාඩිය හිදිලා රස්නෙ අඩු උනාම.. සෙල්ලම් කරපු ගමන්ම නම් නෑවොත් වැඩක් නැහැ..:sorry:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    තැන්කූ උදව් කරපු හැමෝටම. මං බේත් ගට්තා. උෂ්නෙට කිව්වා එහෙම වෙලා තීන්නෙ. supplement එකක් පාවිච්චි කලා. ඒක නවත්තන්න කිව්වා :(