උදව්වක් කරන්න...

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    උදව්වක් කරන්න...

    පොඩි උදව්වක් කරන්න...
    මන් Bajaj palsor 135cc bike එක්කක් ගත්තා...
    මන් හිතන් ඉන්නෙ මේ වගේ තමා bike එක්ක හදන්න ඉන්නෙ....
    මේක මන් photoshop වලින් කලේ ඔයාල දන්න තව bike එකට කරන modify ටික්කක් මට දෙන්න මන් කරලා බලන්න....

    මන්
    මේක දැන් අරන සති 2ක් වෙනවා.....
    1 වෙනි සර්විස් එක්ක හෙට තියෙන්නේ.....

    Untitled-1-10.jpg




     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියෝ...මොඩිෆයි කරන්න එපා.. බයික් එක චා වෙනවා. ඔරිජිනල් ලස්සනයි බන්. මොඩිෆයි කරාම මාකට් එකත් බහිනවා..
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    අයියෝ...මොඩිෆයි කරන්න එපා.. බයික් එක චා වෙනවා. ඔරිජිනල් ලස්සනයි බන්. මොඩිෆයි කරාම මාකට් එකත් බහිනවා..

    නැහැ මන් කැලි ගලවන්නේ නැහැ මෙකේ පෙයින් එක්ක විතරයි ගහන්නේ....
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    apoooo ban ara GLX 125 kiyala ekak tiyenawa uba oya modify kara wage bandayak ubata eka ganna tibbe eka parama bike eka original look eken tiyapan patta gati ubata modify karanna onemanam square kannadi dekak dapan tiyena eka galawala