උදව්වක් කරපල්ලකෝ

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    උදව්වක් කරපල්ලකෝ

    මචන්ලා firefox වල youtube වීඩියෝ පේන්නේ නෑනේ
    වීඩියෝ ප්ලේ වෙන කොටස කලුපාට කොටුවක් වෙලා නතර වෙනවා
    ප්ලෑෂ් ප්ලේයර් එකත් අප්ඩේට් firefox අප්ඩේට් මොකද බන් මේකට කරන්නේ
    :confused:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    google වැඩ බන්:yes: එත් මට ඕන firefox එකෙන් ප්ලේ කරන්න ;)

    ah enan flash wala awulak ne...firefox eke cookies,cache and history okoma full delete karanna mchn,ita passe open karala balanna...eth hari giye nattan firefox safemode gihilla plugins and extentions disable karala balanna...ehema weda karnaawanan plugins eka eka enable karala balanna mokak enable karankotada ohoma play wenne nethuwa yanne kiyala
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    flash එකයි firefox 2 ම ආයෙත් reinstall කරල බැලුවෙ නැද්ද මචන්
     
    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    ah enan flash wala awulak ne...firefox eke cookies,cache and history okoma full delete karanna mchn,ita passe open karala balanna...eth hari giye nattan firefox safemode gihilla plugins and extentions disable karala balanna...ehema weda karnaawanan plugins eka eka enable karala balanna mokak enable karankotada ohoma play wenne nethuwa yanne kiyala

    ඔකේ මචන් උබ කියපු විදියට කරලා බලල කියන්නම්