උදව්වක් කරපල්ලකෝ
මචන්ලා firefox වල youtube වීඩියෝ පේන්නේ නෑනේ
වීඩියෝ ප්ලේ වෙන කොටස කලුපාට කොටුවක් වෙලා නතර වෙනවා
ප්ලෑෂ් ප්ලේයර් එකත් අප්ඩේට් firefox අප්ඩේට් මොකද බන් මේකට කරන්නේ

එත් මට ඕන firefox එකෙන් ප්ලේ කරන්න 