උදව්වක් දියල්ලා

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උදව්වක් දියල්ලා

    මාගෙහ් ප්‍රිය කුකුලනි කිකිලියනි .... අර කැරකෙන වෙසක් කුඩු වලට හයි කරන රින්ග් එක මොකක්ද ? වෙසක් කුඩුව කැරකෙනකොට වයර් ඇබරෙන්නෙහ් නැති වෙන්නහ් ? තව LOW RPM මොටර් එකක් ගන්න තැනක් තියෙදහ් ?
    බෙසිකලිහ් ... වෙසක් කුඩුවක් වගෙහ් එකක් කරකවන්නහ් ඔනි හැබැයි එකට ලයිට් එකක් තියෙන්වා එකට හයි කරනහ් රින්ග් එකක් තියෙනවා එකට කියන නම හොයාගන්නහ් ඔනි :(
    LOW RPM මොටරයක් වෙනුවටහ් ස්ටෙපර් මොටරයක් ගැසුවොත් කිමක් වෙයිදහ් ? :dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Arduino wage ekakin try karala balapan. Owa nathuwa puluwan wei.
    Motor gana nam danne na.
    රින්ග් එකක් ඔනි බ0 එකහ් නැතුව කොහෙ කරකවන්නදහ් ?
    ස්ටෙපර් මොටරේ අවුලක් නැහ් අර්ඩුයිනොහ් එකහ් ගහත හැකි
    අර රින්ග් එකට කියන නම් හොයාගන්නහ් ඔනි ....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ කියන දේවල් තේරෙන්නේ නෑ රිම් එකක් ගහලා ඒකට බෙල්ට් එකක් දාලා යටට ෆැලැෂර් පේලෙට් එකක් දැම්මාම වයර් ඇබරෙන්නේ නෑ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    රින්ග් එකක් ඔනි බ0 එකහ් නැතුව කොහෙ කරකවන්නදහ් ?
    ස්ටෙපර් මොටරේ අවුලක් නැහ් අර්ඩුයිනොහ් එකහ් ගහත හැකි
    අර රින්ග් එකට කියන නම් හොයාගන්නහ් ඔනි ....

    Ara wesak kuduwala yatama motor eka kuduwata set karana ekada?
    Ekata bicycle rim use karanawa dakala thiyanawa.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබ කියන දේවල් තේරෙන්නේ නෑ රිම් එකක් ගහලා ඒකට බෙල්ට් එකක් දාලා යටට ෆැලැෂර් පේලෙට් එකක් දැම්මාම වයර් ඇබරෙන්නේ නෑ.
    ඔව් බ0 අන්න ඔකට වෙනිම්ම එනවා රින්ග් එකක් ඔය ඔක්කොම හදලාහ් වයර් 4ක් එලියට එන
    ඔක හදන්න ටයිම් නැහ් මට එ රින්ග් එකට කියන නම හොයාගන්නහ් ඔනි ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අහ් Slip Ring :love:
    window-115.jpg

    මෙක තමාහ් බාන්ඩේ මෙහෙහ් ගන්න තැනක් හොයාගන්නහ් ඔනි :( එනි ප්ලෙස් ටු බයි .. ?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් බ0 අන්න ඔකට වෙනිම්ම එනවා රින්ග් එකක් ඔය ඔක්කොම හදලාහ් වයර් 4ක් එලියට එන
    ඔක හදන්න ටයිම් නැහ් මට එ රින්ග් එකට කියන නම හොයාගන්නහ් ඔනි ...

    බේලෙන්ඩර් වල ආමෙචර් එකේ යට තියෙනවා ඔයවගේ පේලෙට් එකක් නම මතක නෑ.