උදව්වක් දීපන් මචෝ
උදව්වක් දීපන් මචෝ
අමරුවෙන් සල්ලි එකතු කරල පොඩි ගේ කෑල්ලක් හදන්න ගියා. පරෙ යන ලයිට් ලයින් එකේ කනුවක් මගෙ ඉඩම අතුලෙන් හිටෝල ඒ කලෙ.ගේ හදන්න ලයිට් කනුව ඉඩමෙන් අඩි දෙකක් එලියට දන්න තියෙන්නෙ. මන්ඩලෙට ලියුමක් දීල උන් අවිත් මෑන ගෙන ගියා.දෑන් ඒක අයින් කරන්න මන්ඩලෙන් 31396.67 ඉල්ලනව. වයර් යන්නෙත් නෑ ලු. මගෙ ඉඩමෙ තියන උන්ගෙ කනුව අයින් කරන්න මට සල්ලි දෙන්න වෙල තියෙන්නෙ. හෙන ගහනව යකෝ.මම උන්ට විස්තරේ කිව්ව, වඩක් නෑ, එක තමයි ක්රමේ ලු. මොකද්ද බන් මෙකට කරන්නෙ. දන්න උන් උදව්වක් දියල්ල බන්.

හානි කලොත් නඩු දනව