උදව්වක් දීපන් මචෝ

Bandarawatta

Member
Jun 28, 2012
92
5
0
Colombo
උදව්වක් දීපන් මචෝ

උදව්වක් දීපන් මචෝ
අමරුවෙන් සල්ලි එකතු කරල පොඩි ගේ කෑල්ලක් හදන්න ගියා. පරෙ යන ලයිට් ලයින් එකේ කනුවක් මගෙ ඉඩම අතුලෙන් හිටෝල ඒ කලෙ.ගේ හදන්න ලයිට් කනුව ඉඩමෙන් අඩි දෙකක් එලියට දන්න තියෙන්නෙ. මන්ඩලෙට ලියුමක් දීල උන් අවිත් මෑන ගෙන ගියා.දෑන් ඒක අයින් කරන්න මන්ඩලෙන් 31396.67 ඉල්ලනව. වයර් යන්නෙත් නෑ ලු. මගෙ ඉඩමෙ තියන උන්ගෙ කනුව අයින් කරන්න මට සල්ලි දෙන්න වෙල තියෙන්නෙ. හෙන ගහනව යකෝ.මම උන්ට විස්තරේ කිව්ව, වඩක් නෑ, එක තමයි ක්‍රමේ ලු. මොකද්ද බන් මෙකට කරන්නෙ. දන්න උන් උදව්වක් දියල්ල බන්.
 
hetax

Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    kalin idame aithi kenagen awasarayak mandalen aran wenna athi hitawana atthe.

    idame plan eke owa andinawa neda approval wela thiyena eke. ehema ekak nathnam nagara sabhawen ahanna thiyenne.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උදව්වක් දීපන් මචෝ
    අමරුවෙන් සල්ලි එකතු කරල පොඩි ගේ කෑල්ලක් හදන්න ගියා. පරෙ යන ලයිට් ලයින් එකේ කනුවක් මගෙ ඉඩම අතුලෙන් හිටෝල ඒ කලෙ.ගේ හදන්න ලයිට් කනුව ඉඩමෙන් අඩි දෙකක් එලියට දන්න තියෙන්නෙ. මන්ඩලෙට ලියුමක් දීල උන් අවිත් මෑන ගෙන ගියා.දෑන් ඒක අයින් කරන්න මන්ඩලෙන් 31396.67 ඉල්ලනව. වයර් යන්නෙත් නෑ ලු. මගෙ ඉඩමෙ තියන උන්ගෙ කනුව අයින් කරන්න මට සල්ලි දෙන්න වෙල තියෙන්නෙ. හෙන ගහනව යකෝ.මම උන්ට විස්තරේ කිව්ව, වඩක් නෑ, එක තමයි ක්‍රමේ ලු. මොකද්ද බන් මෙකට කරන්නෙ. දන්න උන් උදව්වක් දියල්ල බන්.

    BUMP
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    කලින් තිබුනෙ අපේ තාත්තගෙ නමට. උන් අවසර අරන් නෑ, එකෙ ගෙයක් තිබුනෙ නෑ. හිස් ඉඩම. ටිකක් දුර නිස මසෙකට දෙකකට සරයක් වගෙ එහෙ යන්නෙ. එ කලෙ අතරෙ තමයි හිටොල තියෙන්නෙ. අතුලෙ තියන පාරක නිසා ප්ලෑන් පාස් කරන්න ඔනෙ නෑ.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,300
    5,399
    113
    Panadura
    අපෙත් ඔහොම කණුවක් එලියට දැම්මා. අඩි 5ක් එහාට දැම්මේ. හන්දි වලට දාන ලොකු කණුවක්. රු.87500ක් ගියා.
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    අම්මේ යකෝ..අයි පරෙ යන ලයින් එකේ කනු වලට අපි ගෙවන්නෙ. හරිම අසාධරනයි නෙ බන්. අපේ පුද්ගලික කනුවක් නම් කමක් නෑ.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    උදව්වක් දීපන් මචෝ
    අමරුවෙන් සල්ලි එකතු කරල පොඩි ගේ කෑල්ලක් හදන්න ගියා. පරෙ යන ලයිට් ලයින් එකේ කනුවක් මගෙ ඉඩම අතුලෙන් හිටෝල ඒ කලෙ.ගේ හදන්න ලයිට් කනුව ඉඩමෙන් අඩි දෙකක් එලියට දන්න තියෙන්නෙ. මන්ඩලෙට ලියුමක් දීල උන් අවිත් මෑන ගෙන ගියා.දෑන් ඒක අයින් කරන්න මන්ඩලෙන් 31396.67 ඉල්ලනව. වයර් යන්නෙත් නෑ ලු. මගෙ ඉඩමෙ තියන උන්ගෙ කනුව අයින් කරන්න මට සල්ලි දෙන්න වෙල තියෙන්නෙ. හෙන ගහනව යකෝ.මම උන්ට විස්තරේ කිව්ව, වඩක් නෑ, එක තමයි ක්‍රමේ ලු. මොකද්ද බන් මෙකට කරන්නෙ. දන්න උන් උදව්වක් දියල්ල බන්.

    machan ehema oyage idame sampoorna pirisidu oppu tynawa nam oyage pudgalika idamak madde kanu hitawanna be. anika uba idama ganiddi waththa madde light kanuwak dakke nadda yako? kalin aitikarayata kiyapan gewanna kyla. anika dn ube idame oka ain karanna kiyala kyla hariyanne na. uba kiyana widihata un hitanne unge waraddak nemei oyage kamatten kalin hitawapu ekak ain karanna kyla. sampoorna wistare kiyapan abarenne nathuwa lokkekta sadde dapan gihin.
    ape gedara meter box ele lennu kudu hadala issara tibba wood box eka kadan watila wire ekka ceb eken unge wire adinni pettiyatai apen salli illuwama sadde damma api mkd meter eken eha paththata dena wire deke idan tama customerta aiti. anith ewa ceb. ane elaga dawase nikam hai kala aluth meter box ekath ekka totally free:yes:

    මේකේ ඉන්නවා විදුලිබල මන්ඩලේ ඔෆීෂියල් PROFILE එක. සිරාවටම. මෙන්න මෙක කන්ටැක්ට් කරලා අහන්න.

    http://elakiri.com/forum/member.php?u=556116:yes:

    post_old.gif

    Ceylon Electricity Board
    user_offline.gif

    Member

    reputation_pos.gif

    කලින් තිබුනෙ අපේ තාත්තගෙ නමට. උන් අවසර අරන් නෑ, එකෙ ගෙයක් තිබුනෙ නෑ. හිස් ඉඩම. ටිකක් දුර නිස මසෙකට දෙකකට සරයක් වගෙ එහෙ යන්නෙ. එ කලෙ අතරෙ තමයි හිටොල තියෙන්නෙ. ඉඩම අයිනෙ අඩි දෙකක් වගෙ අතුලට වෙන්න ලයිට් කනුව තියෙන්නෙ. පොඩි ඉඩමක් නිසා මට ඒ අඩි දෙකත් වටිනව
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    මන්ඩලෙට කතා කලා. උන් කියන්නෙත් ඩිවිසන් එකෙන් අහන්න කියල. වෙන කරන්න විදියක් නද්ද?
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    මචන්. 31396.67 ගෙවන්න ඔනෙද අඩි දෙකක් කනුව එහට කරන්න. අනික මෙක අපේ වරදක් නෙමෙයි නේ බන්. සිරාවටම දන්න එකෙක් කියපන් බන් මෙක සල්ලි දෙන්නෙ නතුව කර ගන්න විදියක්
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    අනවසරයෙන් හිටවපු කණු වලට උඹලගෙන් සල්ලි ගන්නේ මොකටද?