1) අදාල ඩිවිෂන් එකට ලියුමක් ලියපන් පිටපත් 1/2/3 කියල උඩින් පැහැදිලිව ලියල,
1 පිටපත ceb division එකට, 2 පිටපත Ceb head office එකට, 3 පිටපත අදාල පලාත් පාලන ආයතනයට.
2) ceb එකට දෙයක් තේරෙන කෙනෙක් එක්ක ගිහින් විදුලි ඉංජිනේරැ meet wela story එක කියපන්.
( මතක ඇතුව කියපන් ගමෙ හිටියෙ නැ මාස ගානක් පිට ගිහින් හිටියෙ කියල)
3)පලාත් පාලන ආයතනයෙ නිලධාරියෙක් meet wela okama karapan.
ඉඩමෙ ගේ හදන්න ඉඩ මදි , අවදානම් කියල ඔප්පු කරපන් ( අදාල document Aran palayan , plan, Nic , housing plan whether approved or not..)
Sathayak wath gewanna kemathi wennepa. Othana ekama awla uba potta wela wage hitapu eka kanuwak danakam.