උදව්වක් දීපන් මචෝ

Bandarawatta

Member
Jun 28, 2012
92
5
0
Colombo
පොලිසි පලයන්. අනවසරයෙන් හිටවපු කණු වලට උඹලගෙන් සල්ලි ගන්නේ මොකටද?

පොලීසි ගිහින් හරි යයිද බන්. එහෙම කරපු කෙනෙක් ඉන්නවද වෑඩෙ කර ගත්තු?
 

Bandarawatta

Member
Jun 28, 2012
92
5
0
Colombo
හිතුවක්කාරයා;21598956 said:
Vidulu bala mandaleta viriddawa naduwak dapan.

nadu kiyala kawada dinannada ban. mage sallith iwara wela. mage kaleth iwara wela thiyei wisandumak denakota.gee hadanna wenne na. okane ban ape rate thathwe..dannawanee
 

Bandarawatta

Member
Jun 28, 2012
92
5
0
Colombo
කොමෙන්ට් කොටපු ඔක්කොටම තෑන්කු මචන්ල.අනේ මන්ද ගේ බගෙට හදාගෙන උඩ බලන් ඉන්න තමයි වෙලා තියෙන්නෙ. පොඩි ගානක් නන් කමක් නෑ. මට හිතෙන්නෙම මෙක හරිම අසධාරනයි කියල. මොකක් කරන්නද කියල හිතා ගන්න බෑ.
 

Bandarawatta

Member
Jun 28, 2012
92
5
0
Colombo
31396.67 ගෙවන්න ඔනෙද අඩි දෙකක් කනුව එහට කරන්න. අනික මෙක අපේ වරදක් නෙමෙයි නේ බන්. සිරාවටම දන්න එකෙක් කියපන් බන් මෙක සල්ලි දෙන්නෙ නතුව කර ගන්න විදියක, තම වෑඩෙ හරි ගියෙ නෑ..
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    31396.67 ගෙවන්න ඔනෙද අඩි දෙකක් කනුව එහට කරන්න. අනික මෙක අපේ වරදක් නෙමෙයි නේ බන්. සිරාවටම දන්න එකෙක් කියපන් බන් මෙක සල්ලි දෙන්නෙ නතුව කර ගන්න විදියක, තම වෑඩෙ හරි ගියෙ නෑ..

    Polowe uda tyena galak eha patten tyanawa neweyine. Yana wiyadama thama oya. Wire galawala kanuwa ussala aluth walata danna one base dala.
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    මචන් දන්න කියන ලෝයර් කෙනෙක් meet උනොත් මොකද. උන් කියාවි කරන්න ඕන දේ. හොදට මෝරපු එකෙක් meet වෙයන්. නැත්නම් උබට රට බයිලා ගහලා නඩුවකට ඇදගනීවි. පුද්ගලික ආයතනයකට බෑ පුද්ගලික ඉඩමකට මුකුත් කරන්න අයිතිකරුගේ අවසර නැතිව.(ආයතන තියා පුද්ගලයෙකුටවත් බෑ මම දන්න විදිහට )
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lawyer kenek meet wenna, thawa CEB ekata gihin check karapan ubata kalin idama ayithi un awasara dialada kiyala kanuwa gahanna
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    lawyer kenek meet wenna, thawa CEB ekata gihin check karapan ubata kalin idama ayithi un awasara dialada kiyala kanuwa gahanna

    Wirodharhawayak netuwa mechchara kal thibilane.
    Nikan moda widihata kale kana ekak lawyersla hoyana eka. CEB ekata pissu hadila neane mugen boruwata aya karanna.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    1) අදාල ඩිවිෂන් එකට ලියුමක් ලියපන් පිටපත් 1/2/3 කියල උඩින් පැහැදිලිව ලියල,
    1 පිටපත ceb division එකට, 2 පිටපත Ceb head office එකට, 3 පිටපත අදාල පලාත් පාලන ආයතනයට.

    2) ceb එකට දෙයක් තේරෙන කෙනෙක් එක්ක ගිහින් ⁣විදුලි ඉංජිනේරැ meet wela story එක කියපන්.
    ( මතක ඇතුව කියපන් ගමෙ හිටියෙ නැ මාස ගානක් පිට ගිහින් හිටියෙ කියල)

    3)පලාත් පාලන ආයතනයෙ නිලධාරියෙක් meet wela okama karapan.
    ඉඩමෙ ගේ හදන්න ඉඩ මදි , අවදානම් කියල ඔප්පු කරපන් ( අදාල document Aran palayan , plan, Nic , housing plan whether approved or not..)

    Sathayak wath gewanna kemathi wennepa. Othana ekama awla uba potta wela wage hitapu eka kanuwak danakam.