Video disk හැටියටද data disk එකක් හැටියටද ?
http://majorsilence.com/devedeVideo disk එකක් විදියට බං කෙලින්ම player එකේ බල්න්න
http://majorsilence.com/devede
ඕකෙන් avi එක dvd video වලට convert කරලා එහෙම්මම dvd එකට ලියන්න පුලුවං. උඹට ඕනෙ නං dvd menu එකකුත් දාන්න පුලුවං.
Ela ++REP
මොකෙන් කරත් convert කරන්න වෙනවා. DVD video format එක වෙනස්.nero ekak karpako convert karanna ona na