උදව්වක් දෙනවද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා මට කියනවද මම ඩවුන්ලෝඩ් කරපු .avi film එකක් කෙලින්ම DVD එකකට burn කරගන්න ඕනේ... හොද භාණ්ඩයක් දෙන්නකෝ....


     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Video disk එකක් විදියට බං කෙලින්ම player එකේ බල්න්න
    http://majorsilence.com/devede

    ඕකෙන් avi එක dvd video වලට convert කරලා එහෙම්මම dvd එකට ලියන්න පුලුවං. උඹට ඕනෙ නං dvd menu එකකුත් දාන්න පුලුවං.