echo command eken liyala thiyana bat program 1k nawaththanne kohomada?
Ex:
@ECHO off
:Begin
msg * Hi
msg * Are you U?
GOTO BEGIN
![]()
ඕක endless loop එකක්නෙ. script එක command terminal එකක නං run කරන්නෙ CTRL+C ඔබන්න. නැත්තං terminal එක වහලා දාන්න.echo command eken liyala thiyana bat program 1k nawaththanne kohomada?
Ex:
@ECHO off
:Begin
msg * Hi
msg * Are you U?
GOTO BEGIN
![]()
ඔය මෝව වැඩේ කලොත් නං මේ පහල කියලා තියෙන එක තමයි කරන්න වෙන්නෙ :@ECHO off
:Begin
msg * Hi
msg * Are you U?
GOTO BEGIN
rathu pata tika note pad 1kata dala, aka bat file 1k vidihata save karala (test.bat) 1ka open karala balannako wena de....
task manager gihilla proccess walata gihilla end process click karanna
ඕක endless loop එකක්නෙ. script එක command terminal එකක නං run කරන්නෙ CTRL+C ඔබන්න. නැත්තං terminal එක වහලා දාන්න.




ඔය මෝව වැඩේ කලොත් නං මේ පහල කියලා තියෙන එක තමයි කරන්න වෙන්නෙ :




තියෙන terminal process ටික හොයලා බලලා ඒවා වහලා දාන්න.bat file 1k nida task manager walin run wena 1 hoyaganna bane......![]()