උදව්වක් දෙන්ඩෝ.....

Maheshs

Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    යාලුවනේ Suzuki Maruti Zen වාහෙන් ගැන පොඩි අදහසක් දෙනවද? මිල දී ගැනීමට සුදුසු ද? මිල ගණන් කොහොම ද?
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    එපා මචං, පුලුවන්නං ඇල්ටො එකකට යන්න. මරුටි ගන්නත් එපා.
    ඕකට දැන් පාට්ස් එහෙමත් නෑ. අනික දැන් ලෙඩ එන කාලෙ හරි.
     
    Last edited: