ලොකු උදව්වක් ඕනේ. මට ලැප් ගැන ලොකු අදහසක් නෑ. කිරියෙ කට්ටිය එක එක වර්ග පාවිච්චි කරල ඒව ගැන හොඳ අදහසක් තියෙනවනේ. මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ද ඇකඩමික් වැඩවලට හොඳ ලැප් එකක්. ගොඩාක් මිල ඒව නැතුව...