උදව්වක් දෙන්ඩ යාලුවනේ..... Help
මචන්ල මට ලොකු උදව්වක් ඕනේ.මම Course 1k කරන්ඩ හිතන් ඉන්නව.මට තෝරගන්ඩ උදව් කරපල්ල.මගෙ විස්තරේ කියල ඉන්නන්කො මුලින්ම
මම O/L A5 B3 C2ක් ගත්ත.ඒත් A/L නන් පිස්සු කෙලල කෙලව ගත්ත.
මට ස්කොලේ ඉද්දි එහෙන් මෙහෙන් දාල computer සහතික කෑලි 2ක් තියේ.පොඩි කලෙ ඉදන්ම පරිගනකය එක්ක තම ජීවිතෙ.මට හොදටම English බරි උනාට කියන ඕනෙම ඩෙයක් තෙරෙනව.කතා කරන්ඩත් පුලුවන්.Grammer තමා පොඩ්ඩක් අවුල.මන් මචන්ල Kuwait වල ඉන්නේ.මන් මෙහෙ ජොබක් කරනව.මෙහෙ ඉතින් මෙහෙම ජොබක් සෙට් උනාට කවද හරි අපහු ලOකාවට එන්ඩ ඕනෙනෙ මචන්.ඒ අපුවම ඉතින් මට තියෙන Qualification වලට ජොබ්1ක් හොයාගන්ඩ අමරුයිනේ.අහ් මට වයස 21ඉ මචන්.ඒක කියන්ඩ අමතක උනානේ.මට තව වයසත් තියෙන එකේ මන් ජොබ්1 කරන ගමන් මොකක් හරි 1ක් කරන්ඩ හිතන් ඉන්නව.
මන් Microsoft Certificate හරි BCS , CCNA වගේ එකක් කරන්ඩ තමා හිතන් ඉන්නේ මචන්ල.ඉතින් මට එකක් තොරගන්ඩ බෑරුව ඉන්නෙ.මේ ගෑන අත්දෑකීම් තියෙන දෑනුම තියන අය එලකිරි එකේ ඉන්නව.මට පොඩි අදහසක් දීපන්ල යාලුවනෙ.මන් කියල තියෙන එවට කලින් Foundation Course1k කරොත් හොදයි.ඔඉට වඩා හොද මොකක් හරි තියෙයිද?
මචන්ල මට ලොකු උදව්වක් ඕනේ.මම Course 1k කරන්ඩ හිතන් ඉන්නව.මට තෝරගන්ඩ උදව් කරපල්ල.මගෙ විස්තරේ කියල ඉන්නන්කො මුලින්ම
මම O/L A5 B3 C2ක් ගත්ත.ඒත් A/L නන් පිස්සු කෙලල කෙලව ගත්ත.
මට ස්කොලේ ඉද්දි එහෙන් මෙහෙන් දාල computer සහතික කෑලි 2ක් තියේ.පොඩි කලෙ ඉදන්ම පරිගනකය එක්ක තම ජීවිතෙ.මට හොදටම English බරි උනාට කියන ඕනෙම ඩෙයක් තෙරෙනව.කතා කරන්ඩත් පුලුවන්.Grammer තමා පොඩ්ඩක් අවුල.මන් මචන්ල Kuwait වල ඉන්නේ.මන් මෙහෙ ජොබක් කරනව.මෙහෙ ඉතින් මෙහෙම ජොබක් සෙට් උනාට කවද හරි අපහු ලOකාවට එන්ඩ ඕනෙනෙ මචන්.ඒ අපුවම ඉතින් මට තියෙන Qualification වලට ජොබ්1ක් හොයාගන්ඩ අමරුයිනේ.අහ් මට වයස 21ඉ මචන්.ඒක කියන්ඩ අමතක උනානේ.මට තව වයසත් තියෙන එකේ මන් ජොබ්1 කරන ගමන් මොකක් හරි 1ක් කරන්ඩ හිතන් ඉන්නව.මන් Microsoft Certificate හරි BCS , CCNA වගේ එකක් කරන්ඩ තමා හිතන් ඉන්නේ මචන්ල.ඉතින් මට එකක් තොරගන්ඩ බෑරුව ඉන්නෙ.මේ ගෑන අත්දෑකීම් තියෙන දෑනුම තියන අය එලකිරි එකේ ඉන්නව.මට පොඩි අදහසක් දීපන්ල යාලුවනෙ.මන් කියල තියෙන එවට කලින් Foundation Course1k කරොත් හොදයි.ඔඉට වඩා හොද මොකක් හරි තියෙයිද?
