උදව්වක් දෙන්ඩ යාලුවනේ..... Help

PrinceZTR

Member
May 8, 2010
62
2
0
උදව්වක් දෙන්ඩ යාලුවනේ..... Help

මචන්ල මට ලොකු උදව්වක් ඕනේ.මම Course 1k කරන්ඩ හිතන් ඉන්නව.මට තෝරගන්ඩ උදව් කරපල්ල.මගෙ විස්තරේ කියල ඉන්නන්කො මුලින්ම:)මම O/L A5 B3 C2ක් ගත්ත.ඒත් A/L නන් පිස්සු කෙලල කෙලව ගත්ත.:(මට ස්කොලේ ඉද්දි එහෙන් මෙහෙන් දාල computer සහතික කෑලි 2ක් තියේ.පොඩි කලෙ ඉදන්ම පරිගනකය එක්ක තම ජීවිතෙ.මට හොදටම English බරි උනාට කියන ඕනෙම ඩෙයක් තෙරෙනව.කතා කරන්ඩත් පුලුවන්.Grammer තමා පොඩ්ඩක් අවුල.මන් මචන්ල Kuwait වල ඉන්නේ.මන් මෙහෙ ජොබක් කරනව.මෙහෙ ඉතින් මෙහෙම ජොබක් සෙට් උනාට කවද හරි අපහු ලOකාවට එන්ඩ ඕනෙනෙ මචන්.ඒ අපුවම ඉතින් මට තියෙන Qualification වලට ජොබ්1ක් හොයාගන්ඩ අමරුයිනේ.අහ් මට වයස 21ඉ මචන්.ඒක කියන්ඩ අමතක උනානේ.මට තව වයසත් තියෙන එකේ මන් ජොබ්1 කරන ගමන් මොකක් හරි 1ක් කරන්ඩ හිතන් ඉන්නව.

මන් Microsoft Certificate හරි BCS , CCNA වගේ එකක් කරන්ඩ තමා හිතන් ඉන්නේ මචන්ල.ඉතින් මට එකක් තොරගන්ඩ බෑරුව ඉන්නෙ.මේ ගෑන අත්දෑකීම් තියෙන දෑනුම තියන අය එලකිරි එකේ ඉන්නව.මට පොඩි අදහසක් දීපන්ල යාලුවනෙ.මන් කියල තියෙන එවට කලින් Foundation Course1k කරොත් හොදයි.ඔඉට වඩා හොද මොකක් හරි තියෙයිද?
 
  • Like
Reactions: redScropian

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    EKAI MAATH KIYANNE OTANA TIYANA COURSE WALIN DENATA PILIGATH EKA MOKAKDA ANITH EKA GODAK USEFUL WENA EKAK...ISSARATAH godak useful wena ekak :D
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    ස්පෑම් කරනවා කියල හිතන්න එපා ! මේ forum එකට යන්න ..එකේ දැනටමත් ඔය courses ගැන ගොඩක් threads ගිහින් තියෙනවා .ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ නැත්නම් thread එකක් open කරන්න !
    ඕක කරන්නේ by some Professors ,post graduate students & Undegrads to help Sri Lankan students .

    http://www.sl2college.org/slef
     
    wadagath forum 1k ban.me gana godak threads thiyei :)
    kiyawanda oni machan.
    thanks ubata :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචන්ල මට ලොකු උදව්වක් ඕනේ.මම Course 1k කරන්ඩ හිතන් ඉන්නව.මට තෝරගන්ඩ උදව් කරපල්ල.මගෙ විස්තරේ කියල ඉන්නන්කො මුලින්ම:)මම O/L A5 B3 C2ක් ගත්ත.ඒත් A/L නන් පිස්සු කෙලල කෙලව ගත්ත.:(මට ස්කොලේ ඉද්දි එහෙන් මෙහෙන් දාල computer සහතික කෑලි 2ක් තියේ.පොඩි කලෙ ඉදන්ම පරිගනකය එක්ක තම ජීවිතෙ.මට හොදටම English බරි උනාට කියන ඕනෙම ඩෙයක් තෙරෙනව.කතා කරන්ඩත් පුලුවන්.Grammer තමා පොඩ්ඩක් අවුල.මන් මචන්ල Kuwait වල ඉන්නේ.මන් මෙහෙ ජොබක් කරනව.මෙහෙ ඉතින් මෙහෙම ජොබක් සෙට් උනාට කවද හරි අපහු ලOකාවට එන්ඩ ඕනෙනෙ මචන්.ඒ අපුවම ඉතින් මට තියෙන Qualification වලට ජොබ්1ක් හොයාගන්ඩ අමරුයිනේ.අහ් මට වයස 21ඉ මචන්.ඒක කියන්ඩ අමතක උනානේ.මට තව වයසත් තියෙන එකේ මන් ජොබ්1 කරන ගමන් මොකක් හරි 1ක් කරන්ඩ හිතන් ඉන්නව.

    මන් Microsoft Certificate හරි BCS , CCNA වගේ එකක් කරන්ඩ තමා හිතන් ඉන්නේ මචන්ල.ඉතින් මට එකක් තොරගන්ඩ බෑරුව ඉන්නෙ.මේ ගෑන අත්දෑකීම් තියෙන දෑනුම තියන අය එලකිරි එකේ ඉන්නව.මට පොඩි අදහසක් දීපන්ල යාලුවනෙ.මන් කියල තියෙන එවට කලින් Foundation Course1k කරොත් හොදයි.ඔඉට වඩා හොද මොකක් හරි තියෙයිද?

    මචන් උබත් මගේ බෝට්‍ටුවේ මයි , :D හැබැයි AL යන්තම් ගොඩ දා ගත්තා ,