උදව්වක් දෙන්න දන්න කෙනෙක්..

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    උදව්වක් දෙන්න දන්න කෙනෙක්..

    :angry: :angry: අනේ යකුනේ දන්න එකෙක් කියාපියව් මේ Earphone එක හොදද Sound Quality ද කියලා. නැත්නම් (2000-2500) ගනන් වලට තියන වෙන හොද Quality Earphone Brands මොනාද? :growl:

    මම දැනට මේක ගන්න බැලුවේ. :rolleyes: හොද Reviews තියනවා මේකට

    Noise isolating hi-definition technology
    3.5 mm metal headphone plug
    Headphone line using noodles flat design
    Super bass great sound, light and comfortable
    Micphone for phone call


    awei-es900i-earphone-with-mic.jpg


    AWEI ES900I EARPHONE WITH MIC
    (1500/- 1 YR Wrnty)


    මේකේ Fake එකකින් මොකෙක් හරි අවිල්ලා වැඩකට නැති Thread එකක් දාලා සැපක් දෙද්දි Comments වැහෙන්න දායි. 100ක් විතර උගෙ හිත සනසයි තව 100ක් විතර බනී. මේ දෙවනි Thread එක.

    යකෝ අපි උදව්වක් ඉල්ලලා Thread එකක් දැම්මාම Bump එකක් වත් නැත්තේ. Thread එක වෙලෙනවා :angry: :angry: :angry:
     
    Last edited: