උදව්වක් දෙන්න........

jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    ඔෆිස් පැකේජ් එක උගන්වන්න සිංහල පීඩීඑෆ් ටිකක් ඩවුන් ලෝඩ් කර ගන්න සයිට් එකක් තියෙනවාද .......................... දන්න අය කියන්නග ලොකු උදව්වක්.
    තෑන්ක්ස්.
     
    • Like
    Reactions: B.Chat

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    මේකේ zoom recording තියේ , shape එකේ add වෙලා ඔක්කොම ඉක්මනට download කරලා remove වෙයන්

    meka private class ekak nisa kiyanne


    වැඩමුළුවේ අන්තර්ගතය

    *) MS.Word
    *) Excel
    *) Powerpoint
    *) Email
    *) Outlook

    https://t.me/joinchat/PjJr6XRoz2lmMjZl
    mee message eka mama delete karanawa soon