උදව්වක්...මේ car එක කීයකට දෙන්න පුලුවන්ද?
මචන් මගේ කාර් එක විකුන්නන යන්නේ....Nissan N17 එකක්.....උබල හිටන්නේ මේක කීයකට දෙන්න පුලුවන්ද? එකක් එක උන් එක එක ගණන් වලට දාල තියන්නේ 19-20-21 Lakhs වගේ.
Nissan N17 Super - Saloon New shell -Sky Blue 1600CC - 2004/12 Brand New and Registered
AC | PS | PM | Manual | Alloy wheels | Original Fog lights | Power Shutters | Dual Air Bags | Security system |
Carefully used | New Japan battery | New front tires | New front shock absorbers.
අලුත් එකකට යන්න බන් කල්පනාව. අපිට ඉතින් මහා ලොකුවට සල්ලි නැනේ. එක නිසා හොද ගානකට දෙන්න ඕනි එත් ගන්න එකාටත් සාදාරන ගානක් වෙන්න ඕනි.

Last edited:

Photo tikak PM wath evanna, koheda tiyenne?