උදව්වක් යාලුවනේ

Lover Boy

Member
Jul 23, 2012
176
24
0
උදව්වක් යාලුවනේ

මචන් මට samsung galaxy ace phone එකක් තියනවා... එකට සමහර apps දාද්දි phone එක රුට් කරන්න කියනවා...
මචන්ලා phone රුට් කරනව කියන්නේ මොකද්ද...රුට් කරාම මොකද වෙන්නෙ..
රුට් කරාම apps දාන්න පුලුවන්ද...phone එක අව්ල යයිද...මම දන්නෙ නැහැ මචන්ලා හෙල්ප් එකක් දිලා මට ඒ ගැන කියලා දිපල්ලාකො
බැරිනම් BUMp එකක්වත් දෙන්න පින්
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
nvidialogoi.jpg
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් මට samsung galaxy ace phone එකක් තියනවා... එකට සමහර apps දාද්දි phone එක රුට් කරන්න කියනවා...
    මචන්ලා phone රුට් කරනව කියන්නේ මොකද්ද...රුට් කරාම මොකද වෙන්නෙ..
    රුට් කරාම apps දාන්න පුලුවන්ද...phone එක අව්ල යයිද...මම දන්නෙ නැහැ මචන්ලා හෙල්ප් එකක් දිලා මට ඒ ගැන කියලා දිපල්ලාකො
    බැරිනම් BUMp එකක්වත් දෙන්න පින්
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මචන් රෑට් කරනවා කියන්නෙ හරියට වින්ඩෝස් වල ඇඩ්මින් අකවුන්ට් එක අයිති කර ගන්නවා වගේ දෙයක් ( iphone jalebreak කරනව කියන්නෙත් මේකමයි ) . ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් වන ඇන්ඩ්‍රොයිඩ් දාපු ෆෝන් නොර්මලි එවන්නෙ හදන සමාගම විසින් එයාල කස්ටමයිස් කරපු ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකක් දාලා. ඒකට සුපර් යුසර් පවර්ස් ( රෑට් කරාම හම්බෙන පහසුකම් ) නෑ.

    උදාහරණයක් විදියට ෆෝන් එකේ එස් ඩී කාඩ් එක තමා යන්න පුලුවන් උඩම ෆෝල්ඩර් එක එතනින් උඩට යන්න අමාරුයි.

    ඒත් රෑට් කරමා ලිනක්ස් සහ ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන ෆොල්ඩර් සට්‍රක්චර් එකම බලා ගන්න පුලුවන්. ඒ වගේම ඒ ෆෝල්ඩර් සට්‍රක්චර් එකේ වෙනස්කම් කරන ඇප්ස් ඉන්සටෝල් කරගන්නත් පුලුවන් වෙනවා.

    රෑට් කරගන්න ලේසියි හැබැයි රූට් කරාම වොරන්ටි දෙන්නෙ නෑ. ඒ හින්ද ඒක බලල රූට් කරන්න

    රූට් කරද්දි මචන් ඕ එස් එකට සුපර් යූසර් ඇබිලිට් එක දෙන්න ක්‍රැක් කරනවා වගේ දෙයක් කරනවා...

    උඹෙ ඕ එස් වර්ෂන් එක මොකක්ද කියල බලල how to root galacy ace + <os version එක මෙතන දාලා> google කරන්න