HII , මචන්ලා මට i phone එකක් ගන්න බලනවා , මන් දැන් අවුරුදු 06ක් විතර SAMSUNG තමයි පාවිච්චි කරන්නේ , දැනට තියෙන්නේ S22 ultra එකක් , මේ ටිකේ phone market එක බැහැලා නිසා apple එකක් ගන්න බැලුවේ , උපරිම ලක්ශ 3ක් වෙනකල් යන්න පුලුවන් ,ඊට එහා බැහැ , මට CALL RECORDING ඔප්ශන් එක අනිවා තියෙන්න ඕනේ , SAMSUNG වල ඒක සුපිරියටම තියෙනවා , මොකද මගෙ බිස්නස් වැඩ වලදි CALL RECORDINGS අනිවා ඕනේ වෙනවා , ඇපල් වල CALL RECORDING පුලුවන්ද , නැත්තන් HONOR , VIVO , MOTOROLA බ්‍රෑන්ඩ් හොදයිද