I PHONE යූස් කරන අයගෙන් උදව්වක්

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    HII , මචන්ලා මට i phone එකක් ගන්න බලනවා , මන් දැන් අවුරුදු 06ක් විතර SAMSUNG තමයි පාවිච්චි කරන්නේ , දැනට තියෙන්නේ S22 ultra එකක් , මේ ටිකේ phone market එක බැහැලා නිසා apple එකක් ගන්න බැලුවේ , උපරිම ලක්ශ 3ක් වෙනකල් යන්න පුලුවන් ,ඊට එහා බැහැ , මට CALL RECORDING ඔප්ශන් එක අනිවා තියෙන්න ඕනේ , SAMSUNG වල ඒක සුපිරියටම තියෙනවා , මොකද මගෙ බිස්නස් වැඩ වලදි CALL RECORDINGS අනිවා ඕනේ වෙනවා , ඇපල් වල CALL RECORDING පුලුවන්ද , නැත්තන් HONOR , VIVO , MOTOROLA බ්‍රෑන්ඩ් හොදයිද
     
    • Like
    Reactions: wqe123 and Lovtus

    JokerFan

    Well-known member
  • May 29, 2016
    14,383
    8,728
    113
    Arkham City
    Iphone wala call recording na mchn, apps thibbath ewath gon part.
    HII , මචන්ලා මට i phone එකක් ගන්න බලනවා , මන් දැන් අවුරුදු 06ක් විතර SAMSUNG තමයි පාවිච්චි කරන්නේ , දැනට තියෙන්නේ S22 ultra එකක් , මේ ටිකේ phone market එක බැහැලා නිසා apple එකක් ගන්න බැලුවේ , උපරිම ලක්ශ 3ක් වෙනකල් යන්න පුලුවන් ,ඊට එහා බැහැ , මට CALL RECORDING ඔප්ශන් එක අනිවා තියෙන්න ඕනේ , SAMSUNG වල ඒක සුපිරියටම තියෙනවා , මොකද මගෙ බිස්නස් වැඩ වලදි CALL RECORDINGS අනිවා ඕනේ වෙනවා , ඇපල් වල CALL RECORDING පුලුවන්ද , නැත්තන් HONOR , VIVO , MOTOROLA බ්‍රෑන්ඩ් හොදයිද
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    7,750
    10,368
    113
    ලංකාවේ.. ලංකාවේ
    HII , මචන්ලා මට i phone එකක් ගන්න බලනවා , මන් දැන් අවුරුදු 06ක් විතර SAMSUNG තමයි පාවිච්චි කරන්නේ , දැනට තියෙන්නේ S22 ultra එකක් , මේ ටිකේ phone market එක බැහැලා නිසා apple එකක් ගන්න බැලුවේ , උපරිම ලක්ශ 3ක් වෙනකල් යන්න පුලුවන් ,ඊට එහා බැහැ , මට CALL RECORDING ඔප්ශන් එක අනිවා තියෙන්න ඕනේ , SAMSUNG වල ඒක සුපිරියටම තියෙනවා , මොකද මගෙ බිස්නස් වැඩ වලදි CALL RECORDINGS අනිවා ඕනේ වෙනවා , ඇපල් වල CALL RECORDING පුලුවන්ද , නැත්තන් HONOR , VIVO , MOTOROLA බ්‍රෑන්ඩ් හොදයිද
    ubata samsung witharayi hari yanne. iphone hari yanne naa oya kiyna dewal karana