උදව්වක් ලොකු එකක්
මචංලා දන්න එකෙක් මයික්‍රොසොෆ්ට් ෆ්ලයිට් සිමියුලේටර් එක බාන්න පුලුවන් ලින්ක් එකක් දීපල්ලා
රෙප් වලින් සලකනවා
මචංලා දන්න එකෙක් මයික්‍රොසොෆ්ට් ෆ්ලයිට් සිමියුලේටර් එක බාන්න පුලුවන් ලින්ක් එකක් දීපල්ලා
රෙප් වලින් සලකනවා
ටොරන්ට් ඇති නෙ
ටොරන්ට් ඇති.. ඕක කීබෝඩ් එකෙන් නම් ප්ලේ කරන්න බැහැ..
බම්ප් ..
BUMP
bump
bump
බොහොම පිං යාළුවනේ පුලුවන් හැම එකාටම රෙප් දුන්නා........
+9